ඉස්ලාම් ධර්මයට අනුව ඉරානයේ කාන්තාවන් ඇඟපත ප‍්‍රදර්ශනය කිරීම තහනම් වුවද ඉරාන සිනමාවේ ජනප‍්‍රිය නිළියක වන ගොල්සිෆ්ටච් ෆරහානි පසුගියදා ප‍්‍රංශයේ පුවත් සඟරාවක කවරයේ පිංතුරයකට අඩ නිරුවතින් පෙනී සිට ඇත.
පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කළ හොලිවුඞ් පොප් ගායිකා මැඩෝනා මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට අලූත් සහකරුවෙකු සොයමින් සිටින බව හොලිවුඞ් පුරවරයෙන් වාර්තා වෙයි.

53 වැනි වියෙහි පසුවන මැඩෝනා අවසන් වරට බ‍්‍රාහිම් සයිබට් නම් 24 වැනි වියෙහි පසුවන ප‍්‍රංශ ජාතික නර්තන ශිල්පියෙක් සමගින් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා තිබුනි. හදාගත් ළමුන් දෙදෙනකුගේම මවක් වන මැඩෝනා හොලිවුඩයේ ධනවත් කාන්තා චරිත අතරින් ඉදිරියෙන්ම පසුවන්නියකි.

මෑතකදී අන්තර්ජාල වෙබ් අඩවියක් සමගින් කළ කතාබහකදී මැඩෝනා පවසා තිබුනේ තමන්ගේ ජීවිතයට අලූත් සහකරුවෙකු ඉතා ඉක්මනින් අවශ්‍ය බවය.

මැඩෝනා එසේ පවසද්දී ඇයගේ 24 හැවිරිදි ප‍්‍රංශ ජාතික පෙම්වතා මේ වනවිට ප‍්‍රසිද්ධියේ ඇයට අපහාසකිරීමට පටන් ගෙන තිබේ. පසුගියදා ඔහු විසින් ‘ ඕකේ’ නැමති සගරාවට ඉන්ටර්විව් එකක් දෙමින් කියා සිටියේ ‘‘මැඩෝනාත් අනෙක් ගැහැණුන් මෙන් සමාන්‍ය ගැහැණියක් බවයි’’.

ඔහු විසින් එම සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.
“Hi, how are you?” Those were the first, spellbinding words exchanged between Madonna and her 24 year-old breakdancer boyfriend, Brahim Zaibat – or so Brahim tells OK! in an exclusive interview. The Frenchman met the Material Girl last September at the launch of her ready-to-wear line – and was not especially overwhelmed.
“She was just a woman almost like the others,” Brahim recalls. “An exceptional artist and world-famous, of course, but a woman first. I was just happy to meet her. But not particularly stressed!”
Indeed, Brahim isn’t even a huge fan of Madonna’s musical canon. He wasn’t a gleam in his parents’ eyes when the 53-year-old icon’s first monster hit, “Like a Virgin,” rocked the music world.
“It is not the kind of music I [prioritize] in my iPoad,” he tells OK! “But like everyone else, I know her hit songs.”
The couple is, however, bonded by a mutual devotion to dance.
“Madonna has always been passionate about it,” Brahim says. “Her childhood dream was to become a dancer. It gives us one more thing in common.”
Of course, having such a high profile girlfriend can transform someone’s life overnight. But Brahim insists he’s still the same person he always was.
“I will not say [the romance] is going too fast, but things take their course,” the breakdancer tells OK!.
“Basically, my life has not changed much, and I’ve stayed the same,” adds Brahim, who admits that he has always had a way with the ladies.
“When I was younger, I had a number of female conquests,” he says. “The dance helped me a lot.”
But Brahim says his art means more to him than anything else.
“I am a dancer first,” Brahim declares, adding, “I have not yet shown the world the extent of my talent.”
Beauty in black: Madonna wore a classic black velvet strapless gown and lace cape for the premiere of her film W.E in London earlier this week
ජනප‍්‍රිය බොලිවුඞ් නිළි ලාරා දත්තා ඉකුත් සිකුරාදා (20) දියණියක බිහි කලාය. ලාරාගේ සැමියා මේ බව මුලින්ම තමන්ගේ ලඟම මිතුරන් හට හෙළිකොට තිබුණේ ව්වීටර් පනිවිඩයක් හරහාය. ඔවුන්ට සුභපැතුම් රාශියක් එම ට්වීටර් පනිවිඩයට එක්වූ අතර, ඔවුන්ගේ ලඟම මිතුරියක් වන රවීනා තන්ඩන් ‘‘“My friends, Lara Dutta and Mahesh Bhupathi are proud parents of a baby girl!!Saira Bhupathi Welcome Angel”!!’’ මෙසේ සුභපතා තිබිනි.
බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක්වන බිපාෂා බාසු මේ දිනවල මහත් කනස්සල්ලට මෙන්ම ආවේගයට පත්වී ඇත්තේ ඇයගේ උපන්දින සාදය පසුගියදා නිමාවීමත් සමගිනි. ඇයගේ උපන්දින සාදය පසුගිය දින ඇයගේ නිවසේ පැවැත්වූ අතර ඒ සඳහා සිය නෑදැ හිතමිතුරන් සුලූ පිරිසක් පමණක් සහභාගී වී සිටියේ ඇය මෙම උපන්දින සාදය පිළිබද වැඩි ප‍්‍රසිද්ධියක් ලබා නොදුන් නිසාවෙනි.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා බි‍්‍රතාන්‍ය කාන්තා සඟරාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අතර එහිදි මාධ්‍යවේදියා ‘‘අගමැතිතුමනි ඔබගේ ජිවිතයේ කිසිදා අමතක නොවන පැය 24 ක් ගැන අපට කියන්න පුලූවන්ද?’’ යැයි වමසා ඇත.
ඉනෝකා සත්‍යාංගනී ගේ සින්ඩ්‍රෙල්ලා

රිදී තිරයට පෙම් බැන්ද ඉනෝකා සත්‍යාංගනී අලුත් වැඩකට අත ගහලා පසුගිය දවස්වල ආරංචි බොහොමයි ‘සින්ඩ්‍රෙල්ලා’ ඒ සිහිනය එළි වෙන්නයි යන්නේ තව ටික දවසකින්. දින 27 ක් තිස්සේ සමහර මාසවල කඩින්කඩ.
උසස් අධ්‍යාපනය ලබාගැනීමට එංගලන්තයේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරන බව හා ශිෂ්‍ය වීසා ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් 29,10,000 (විසිනවලක්ෂ දසදහසක්) වංචා කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ කාන්තාවක් ලබන 2වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පෙරේදා (19) නියෝග කර තිබේ.
ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් ලබාගෙන පසුව ඇය මගහැර සිට මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂණ ආරම්භ කොට ඇත. මාතර මාකාවිට ප‍්‍රදේශයේ තරුණියක් මෙම පැමිණිල්ල කරතිබේ.
නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් තුලදි එහි වැඩවාසය කළ හිමිනමකගේ අඳනකඩයේ සාක්කුවට ජීව උණ්ඩ 7ක් දැමුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් මහිල් විජේසූරිය මහතා නාරහේන්පිට පොලීසියට නියෝග කර ඇත.
ලොව සියලූම කාන්තාවන් සතු යම්කිසි ලස්සනක් තිබේ. එසේම කිසිම රුප සුන්දරියක් සර්ව සම්පූරණ රූපශ‍්‍රීයකින් යුතු වූවෝ නොවෙති. මහබඹාට පවා මැවිය නොහැකි වූ සර්ව සම්පූර්ණ රූප සුන්දරියක් මැවීමට පරිගනකයට හැකිවී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දැනට වෙසෙන සුන්දරම යුවතිය මේ වනවිට සොයාගෙන තිබේ. එම කටයුත්ත සිදුකෙරුණේ ඉකුත් සෙනසුරාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හිදී පැවැත්වුණු ‘මිස් ඇමෙරිකා’ තරගයේදීය.
පසුගියදා වෛද්‍ය වරුන්ගේ සාදයකදී අපූරු කතාවක් හෙළී වී ඇත කතාව කිවූ තැනැත්තා අමුවෙන්ම මෙය කියා ඇත එනම් සප්පායම් නොවීම සිත්වේදනාවෙන් කියා ඇත. ඔහු නමින් ගීතාංජන මෙන්ඩිස්ය මහින්ද රාජපක්ෂ ලගින්ම ඇසුරු කල වෛද්‍ය වරයාය.
විශාල මුදලක් වැයකරමින් බන්ධනාගාරය තුළ දුරකථන සංඥාවලට බාධා පැමිණවිය හැකි උපකරණ (ජෑමර්) සවි කර ඇති අතර බන්ධනාගරයට පිටතින් ඇති දුරකථන සේවා සපයන පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලූනකින් නිකුත් කරන අධි සංඛ්‍යාත තරංග හේතුවෙන් බන්ධාරගාරයේ ‘ජෑමර්’ යන්ත‍්‍ර ‘ජෑම්’ වී ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවිය දූෂණය කර ඇති බවට ජනාධිපතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තා කොට ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා විසින් බව එහි නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා චෝදනා කරයි.
සත්ව හිංසනයට එරෙහිව හොලිවුඞ් නිලියක් ප‍්‍රසිද්ධියේ නිරුවත් වෙයි
සත්වයින් ගේ  ලොම් භාවිතා  කරමින් ඇදුම්  සපයන රටවලට විරුද්දව නැඟී සිටීමේ ව්‍යාපාරයක ප‍්‍රචාරක දැන්වීමකට හොලිවුඞ් නිලි ඔලිවියා මූන්ගේ නිරුවත්  ජයාරූපයක් සහිත පුවරු ලොස් ඇන්ජලීස් නගරයේ මාවත්වල ප‍්‍රදර්ශණය කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිරුවත්  ජයාරූපයකින් වෙනදාට පලකරන තොරතුරකට වඩා වෙනස් යමක් ඒ තුලින්  දීමට උත්සහ කර ඇති බව  ඇතැම් විචාරකයන් පෙන්වා දෙයි.
දැන්වීමක් වන මෙහි ඇය විසින් සම්පූර්ණ නිරුවත් වීමේ හේතුව ඇය මාධ්‍යයට පැහැදිලි කර ඇත්තේ අහිංසක සතුන්ගේ  ලොම් කපා අප ඇදුම් මසනවාට වඩා අප නිරුවත් වීම ඊට වඩා හොද බවත් මෙවන් දුෂ්ඨ හිංසනයට එරෙහිව තමා මෙයට දායක වූ බවත්ය. මෙහි පුවරුවේ  එම දැන්වීම පවසන අර්ථයෙන් සිතා බැලීමට ප‍්‍රබලම හේතුව වනුයේ පුවරුවේ දිස්වන පුංචි ලොමි සහිත හා පැටවා බවත් මෙම දැන්වීම් නියෝජිත ආයතනය පවසයි.
31 හැවිරිදි ඔලිවියා මෙයට තම විරෝධය පෑමට ඒ අසලම කළු ඇදුමකින් සැරසී  ඒ පිලිබද ජනතාව දැනුවත්  කිරීමද ඇය විසින් සිදු කර ඇති අතර ඒ සඳහා ලිංගික හැගීම් ඇති කරවන සුළු කාමුක ඉරියවිවකින් ඇය පෙනී සිට නැති බවත් ඇතැම් දෙනාගේ මතය වී ඇත.

What a bare rabbit! Olivia Munn strips off completely nude for a new PETA campaign against fur
She recently stripped off for her upcoming movie The Babymakers to film some steamy scenes.
And once again actress Olivia Munn is baring all.
But this time it is the name of awareness.
Bare rabbit! Olivia Munn strips off and poses with a cute bunny rabbit for a new PETA campaign Bare rabbit! Olivia Munn strips off and poses with a cute bunny rabbit for a new PETA campaign
The 31-year-old actress had posed completely nude with a fluffy bunny rabbit for the animal rights organizations infamous 'I'd rather go naked them wear fur campaign'.
This time it is to protest the cruelty of fur farms in China.
'Who needs fur to feel beautiful?' asks Olivia in the playful yet serious message.
The brunette beauty unveiled the new billboard in Los Angeles today.
With her locks in a bedhead style bob and barely any make-up on her complexion, Munn kneels in the sexy snap with her arms strategically covering her modesty.
Unveiling: The brunette beauty unveiled the new billboard in Los Angeles today Unveiling: The brunette beauty unveiled the new billboard in Los Angeles today
Sitting beside her is her fluffy co-star; a tan and white long-haired bunny, who stares curiously and cutely into the camera.
For the unveiling today, Munn was however considerably more covered-up.
The actress slipped into a black shirt and matching trousers for the special occasion in one of West Hollywood's busiest streets.
Covered up: The actress slipped on a black shirt and matching trousers for the special occasion in one of West Hollywood's busiest streetsCovered up: The actress slipped on a black shirt and matching trousers for the special occasion in one of West Hollywood's busiest streets
For her new movie The Babymakers Olivia is seen stripping off for a steamy shower scene while her character is also seen trying to conceive in the front seat of a car and under a table at a party.
The film tells the story of a couple trying to have a child, but who run into problems when they realise the husband, played by Paul Schneider, has a low sperm count.
While it seems all is lost for the couple Schneider’s character reveals he sold his sperm years ago to raise money for an engagement ring for his wife.
Proud: Olivia proudly poses next to the naked version of herself Proud: Olivia proudly poses next to the naked version of herself

The news he is a sperm donor leaves his wife and her family disgusted but it opened up the possibility that he may have some healthy sperm at the fertility clinic.

The husband then enlists the help of a criminal to help steal the last batch of his sperm back from the sperm bank.

While Olivia might have sex on the brain thanks to her latest role, she is certainly not shy about talking about fornication.

In a recent in interview with FHM, which saw her strip off to display her fabulous figure she opened up about sex.'When it comes to sex, I think anyone’s an idiot to say they’re an expert on it. I mean, I have sex, but it’s individual for each person,' Olivia divulged.
Peekaboo: Jessica's new campaign peeks behind a sheer sheet ready to show the world Peekaboo: Jessica's new campaign peeks behind a sheer sheet ready to show the world

'You know, like, guys always have that one f***ing ‘move’, some stupid sh*t, like putting his thumb in your mouth. And it’s just like, “What are you doing? Who told you this was hot?'
'I’d love to date a comedian,' added the star.
The Babymakers will hit cinemas early 2013.

Source - dailymail.co.uk

ඔවුන්ට තිබුණේ එක් මවුස බොත්තමක් තෙරපීම පමණි. යූ ටියුබය වහා ඉදිරියට පැමිණ සෙසු සියල්ල ඉටු කර දී තිබුණි. පසුගිය නොවැම්බර් 16 වැනිදා ඒ උමතුව පටන් ගැනුණි.
  පළමුව ඉන්දියාවත්, දෙවනුව අනෙකුත් බොහෝ රටවල තරුණපරම්පරාව එකම ගීතයක් මුමුණන්නට පටන් ගති. ඒ තාලයට හිස වනමින් උමතුවේ ඉතිරි අඩ ද සම්පූර්ණ කිරීමට නියමාකාරයෙන් කටයුතු යෙදුණි. කවුරුත් කාගෙනුත් ඇසුවේ එකම සරල පැනයකි.

‘වයි දිස් කොලවරි ඩී?’
සැබවින්ම කුමක් ද මේ මිනීමරු ආශාව? ඇයි මෙතරම් ප්‍රචණ්ඩ ආශාවක්?
අතිශය ප්‍රකට දමිළ නළුවකු වන ධනුෂ් තම නවතම චිත්‍රපටය ‘3’ වෙනුවෙන් ගායනා කළ ‘කොලවරි’ ගීතය සැබැවින්ම අහම්බයකි. 18 වියැති අනිරුද් රවිචන්ද්‍ර පළමුව සංගීතය නිර්මාණය කළේය. ඒ සඳහා ඔහු භාවිත කළේ දකුණු ඉන්දියානු ජන ගායනා රටාවන් සහ බටහිර සංගීත භාණ්ඩයන්ගේ සම්මිශ්‍රණයකි. එමෙන්ම පැරැණි දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ බොහොමයක් ද අනිරුද් භාවිතයට ගෙන තිබුණි. ඒ අතර නදාස්වරම් නම් දිගු නලාව, ශෙහානි නම් නලාවක්, උරුමී සහ තවීල් නම් බෙර විශේෂ දෙකක් මේ සඳහා යොදා ගෙන තිබුණි.

අනිරුද් විසින් ශබ්දාගාරයේ සිට තමා නිර්මාණය කළ සංගීතය ධනුෂ් හට ඇසෙන්නට සැලැස් වූ විට ධනුෂ් එක් වරම ‘වයි දිස් කොලවරි’ නමින් ගැයුම පටන් ගති. ඒ සංගීතයට නියමෙට කැපෙන වචන තිබුණේ ධනුෂ් ළඟ බව අනිරුද් ඒ මොහොතේම තීරණය කරනු ලැබීය. නළුවා ගායකයකු වූයේත්, ගීත රචකයකු වූයේත් මේ අහම්බයෙනි.
මා ගීතය ලියූ හැටි ධනුෂ් කියන්නේ මේ ආකාරයෙනි. ‘මම කොලවරි සිංදුව ලියද්දී මුලින්ම මතක තියා ගත්තේ දමිළ ශබ්ද කෝෂයේ තියෙන ඉංග්‍රීසි වචන ගැනයි. ඒ වචන ගීතයේ රිද්මෙට ගැළපෙන්න තැන් තැන්වල දාලා වාක්‍යය හදා ගත්තා. නොහිතුව විදිහට ඉතාමත් ඉක්මනින් මං සිංදුව ලිව්වා. ඒත් මේ සිංදුව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා නම් කවදාවත් හිතුවෙ නෑ. ඇත්තටම මට මේක හරි පුදුමයක් වුණා.’
ඔහු ගයන්නේ දමිළ සහ ඉංග්‍රිසි එකට අනාගත් අසම්පූර්ණ භාෂාවකිනි. එනම් ටැන්ග්ලිෂ්වලිනි.ඔහු මෙය හඳුන්වන්නේ ‘සුප් ගීතය’ නමිනි.

දමිළ භාෂාවේ යෙදෙන යෙදුම් අතර සුප් යන්න අර්ථ ගැන්වෙන්නේ පෙම් සබඳතාවක් බිඳ වැටුණු තරුණයෙක් හඳුන්වන්නටය. ‘3’ නමින් හඳුන්වන ධනුෂ්ගේ නවතම සිනමාපටයේ මුලික කතාන්දරයේ සිටින්නේ ද මෙවන් පරාජිත පෙම්වතෙකි.

ඔහු තම ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ඉක්බිතිව බීමතින් ගයන ‘වයි දිස් කොලවරි ඩී’ ගීතය සිනමාපටය තිරගත වීමට පෙර එළිදැක්වීමට ඔවුන් තුළ අදහසක් නොතිබූ මුත් කුමක් හෝ හේතුවක් මත එම ගීතය කවුරුන් විසින් හෝ අන්තර් ජාලයට මුදා හැර තිබුණි. ඉන් කිහිප දිනකට පසුව ධනුෂ් ඇතුළු චිත්‍රපට කණ්ඩායම කොලවරි ගීතයේ නිල වීඩියෝව යූ ටියුබ් වෙත මුදා හරින ලදී.

මොහොතකින් සියලුම සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග් අඩවි, ඊ-මේල ආදිය මගින් කොලවරි ගීතය ලෝකයේ සියලුම අහු මුලු කරා පැතිර යාම ඇරැඹුණි. ගීතය නිකුත් කර පළමු සතිය ඇතුළත පමණක් යූ ටියුබය හරහා මේ වීඩියෝව නැරැඹූ සංඛ්‍යාව මිලියන 1.3 කි. මිලියනයකට අධික ෆේස් බුක් බෙදා ගැනීම් ප්‍රමාණයකි. 2012 වසර ආරම්භය වන විට යූ ටියුබය හරහා මිලියන 30 ක් මේ ගීතය නරඹා තිබුණි. වැඩිම වාර ගණනාවක් ජංගම දුරකතන හරහා බාගත කළ ගීතය ලෙස ‘කොලවරි ඩී’ පත් වූයේ අසුරු සැණිනි. ගීතය නිකුත් කර නොබෝ දිනකින්ම එහි වෙනත් භාෂාවල දිගුවන් ද දැක ගත හැකි විය. ජපානය, නවසීලන්තය ආදී රටවල පවා මේ ගීතය ඇති කළ බලපෑම සුලුපටු නොවේ. එය සුන්දර උමතුවක් තරමටම පැතිර යන්නට විය.
කොලවරි ගීතය නිකුත් වීමත් සමඟ ම ඉන්දියාව පුරා හෑෂ් ටැග් භාවිත කරමින් ට්වීටර් දස දහස් ගණනක් සයිබර්ගත කර තිබුණි. ටයිම් මැගසිනය සහ බී. බී. සී ය පවා ‘කොලවරි ඩී’ ගැන තම අවධානය යොමු කර තිබිණි. සත්‍ය වශයෙන්ම කිවහොත් ධනුෂ් රඟන ඉදිරියේදී නිකුත්වීමට නියමිත ඔහුගේ නවතම සිනමාපටයවත් මෙතරම් ජනප්‍රියත්වයක් හිමි කර ගනී යැයි කිව නොහැකිය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පසුගියදා යූ ටියුබය විසින් කොලවරි ගීතයට රන් සම්මානයක් පිරිනමනු ලැබීය.

‘. . . වයි දිස් කොලවරි . . . කොලවරි ඩී . . .’
ධනුෂ් අසන්නේ පැනයකි. ගීතය නිවා දමා මා නික්මෙමි. ඔබට ඒ පැනයට පිළිතුරු සැපයිය හැකිය. නැත්නම් යළිත් යූ ටියුබය හරහා ගීතය නැරැඹිය හැකිය.

‘3’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ධනුෂ්ගේ භාර්යාව අයිශ්වර්යායි. මේ අයිශ්වර්යා යනු දෙමළ සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත්ගේ වැඩිමහලු දියණියයි. ගායිකාවක ද වන අයිශ්වර්යා ගේ මුල්ම අධ්‍යක්ෂණය ‘3’ ය. ඈ මෙන්ම තවත් සිනමාකාරිණියක වන ඇගේ නැඟණිය සෞන්දර්යා ද ‘කොලවරි’ ගීතය යූ ටියුබ් මගින් දකිද්දී ඔබට පෙනෙනු ඇත. මේ ගීතය පුරා ගීතය ගයද්දී ධනුෂ්ට සිදුවන වැරැදීම, ලැබෙන උපදෙස් සියල්ලම අසන්නට සැලැස් වේ.







Why this Kolavari

Hello Boys . . I am Singing Song
Soup Song . . Flop Song

Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
Rhythm Correct . . .
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This . . .
Why This Kolaveri? Dee

Distance’la Moon’nu Moon’nu
Moon’nu Color’ru White’tu
White’tu Background Night’tu Night’tu
Night’tu Color’ru Black’ku
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

White’tu Skin’nu Girl’lu Girl’lu
Girl’lu Heart’tu Black’ku
Eyes’su Eyes’su Meet’tu Meet’tu
My Future Dark’ku . . .
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

Mama, Notes Eduthuko . . .
Apdiye Kaila Snacks Eduthuko
Papapa Papapapa Papapa Pa Pa
Seriya Vaasi
Super Mama Ready . . Ready 1 2 3 4,
What A Change Over Mama
Ok Mama . . . Now Tune Change’ju . . .


Kaila Glass’su, Only English’sa
Hand’la Glass’su
Glass’la Scotch’chu
Eyes’su Full’la Tear’ru
Empty Life’Fu, Girl Come’mu
Life’fu Reverse’su Gear’ru
Love’vu Love’vu Oh My Love’vu
You Show To Me Bow’vu
Cow’vu Cow’vu Holy Cow’vu
I Want You Here Now’vu
God I am Dying Now’vu
She Is Happy How’vu
This Song’gu For Soup Boys’su
We Don’t Have Choice’su

Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee

Flop Song

Ni Tamil . . . Only English’su . . .
මගේ සුදු දුවේ තාත්ත කෙනෙකුගේ හදවතේ නැෙඟනා ඒ හැඟීම වචනයට නඟන්න මොනම භාෂාවකවත් වදන් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

ඒ තරමටම තාත්තෙකුගෙයි, දුවෙකුගෙයි තියෙන බැඳීම ජීවිතය පුරාම මම අත් වින්ඳේ ඔබගෙන්.

වෙනදා අඳින ගවුම් කොටයට වඩා ඔබ අද ඇඳලා ඉන්න ඇඳුමෙන් ඔබේ සුන්දරත්වය අපූරුවට ඔප් නැංවිලා.

ඒ සුන්දරත්වයෙන් සතුටු වෙන මගේ දෙනෙත් මට කියන්නේ වෙනම කතාවක්. අපේ කැදැල්ලෙ කීචි බීචි ගගා හිටිය සුදු දූට ඉගිල යන්න කාලය ඇවිල්ලා කියලයි.

කිරිල්ලියක් වගේ බොහොම සතුටින් එහාට මෙහාට දුවන ඔබගේ උවන අද වෙනදාටත් වඩා හැඩ වෙලා.

සුදු දූගේ අම්මා කියන ආඩම්බරයෙන් කියලා මට හිතෙන වාර අනන්තයි.

මේ සිහි කිරීම අතරතුර දෙනෙතට නැඟෙන කඳුළු කැට කිහිපයක් මම කාටත් හොරෙන් හංග ගත්තා. හදිස්සියෙන්වත් ඔබ ඒ කඳුළු දුටුවා නම් මටත් වඩා ඔබ දුක් වන බව මම දන්නා නිසයි.

මගේ හිත දුවන්නේ මීට අවුරුදු දහයකට ඉස්සර දිනයකටයි. චමින්ද ගුණරත්න පුතාගේ ඒ හමුවීම යම් දිනක අපේ ජීවිතවලට සුන්දර බලපෑමක් කිරීමට තරම් ප්‍රබල වේවි කියා මම කිසි දවසක හිතුවේ නැහැ.

එද මමත්, දේවිකාත්, සුදු දුවේ ඔයත්, මල්ලිත් ඇතුළු හැමෝම ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගියේ ‘වෘෂභ රාජ’ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නයි.

සංවිධානය කිරීමේ බර කරට අරගෙන සිටිය චමින්ද පුතා බොහොම වගකීම්වලින් බැඳුණු යෞවනයෙක් කියන හැඟීම ඇති වුණේ මට එදාමයි.

ඒ වගකීම් කරට ගත්ත යෞවනයාගේ සිත අපේ දූ ළඟ නැවතිලා. ඒ සංවිධාන කටයුත්ත නිසා ඇතිවුණු හිතවත්කම නෑදෑකමකට පෙරළිලා.

සුන්දර තරුණියක් වුණු ඔබ ඔබගේ අදහස ප්‍රකාශ කළ අයුරු මට අද වගේම මතකයි. එදා දුරකතනයෙන් ගලාගෙන ආවේ ඔයාගේ ආදරණීය මෑණියන්ගේ ස්වරයයි. ඒ ස්වරය අපට ආදරණීය යෝජනාවකට මුල පිරුවා.

ඒ යෝජනාවට මමත්, දේවිකාත් කැමැති වුණේ දෙවරක් හිතන්නේ නැතිවමයි. වගකීම් දරන සුන්දර තරුණයා හා දීග යන්න දූගේ හිතේ තිබුණෙත් කැමැත්තක්. 

ළඟදීම දවසක අපේ සුදු දුව මනාලියක් විදියට කැන්දගෙන ඔස්ට්‍රේලියාවට ඉගිල්ලෙන බව මම දන්නවා.

මේ හැම දෙයක්ම කියන්නේ මගේ හිතේ හීනි දුකක් වගේම සතුටක් පෙරළි කරන නිසාමයි.

නව වසරේ උදාවත් සමඟම දුකක් වගේම සතුටක් දැනුණේ අපේ ආදරණීය රංගන ශිල්පියාටයි.

විජය අයියා නමින් අපි හැමෝගෙම ආදරය දිනා සිටින ඔහුගේ එකම දියණිය නවාංජනා මිහිරාණි නන්දසිරි ජනවාරි 6 වැනිදා විවාහ ගිවිස ගත්තා.

ඇගේ හිත ගත්ත මනාලයා චමින්ද ගුණරත්න. නවාංජනාගේ විවාහ ගිවිස ගැනීමට අත්සන් කළේ අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා.

2011 වසර බොලිවුඩයට නරක වසරක් නොවීය. චිත්‍රපට රැසක් වාණිජ අතින් සාර්ථක වූ අතර විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ සිනමා පට කිහිපයක් ද බොලිවුඩයෙන් බිහි විය. එදා මෙදාතුර ඉහළම ආදායම් ඉපැයූ චිත්‍රපට 30 ක ලැයිස්තුවට ඇතුළු වීමට 2011 දී නිර්මාණය වූ චිත්‍රපට පහකට හැකි විය.

ගෙවී ගිය වසරේ චිත්‍රපට රැසක් ජාත්‍යන්තර වශයෙන් ද ජනාදරයට පාත්‍ර වූ අතර ඒවා අතරේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයක් ද වූයේය. බොඩිගාඩ්, රෙඩි, රා.වන්., දොන් – 2, සිංගම්, සින්දගි නා මිලෙගි දොබාරා, මර්ඩර් – 2, දිල්ලි බෙලි හා යමාලා පාග්ලා දීවානා එම චිත්‍රපට ගොන්නේ වෙයි. ඩබල් දමාල්, දෝබි ගාත්, දිල් තෝ බච්චා හායි ජි, නෝ වන් කිල්ඩ් ජෙසිකා, චලෝ දිලි, සහීබ් බිවි ඕර් ගැන්ග්ස්ටර් හා යේහ් සාලි සින්දගී ආදායම් අතින් ද සාර්ථක වූ විචාරක ප්‍රසාදය ද දිනා ගත් සිනමා නිර්මාණ ලෙස හැඳින්වීමට පුළුවන.
බොලිවුඩයේ රජ ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන් රඟපෑ චිත්‍රපට දෙකක් පසුගිය වසරේ තිරගත වූයේය. රාවන් හා දොන් – 2 එම චිත්‍රපට දෙකයි.

තාක්ෂණය ඉහළින්ම උපයෝගී කරගෙන තිබූ මෙම චිත්‍රපට දෙක ආදායම් අතින් සාර්ථක වුවත් විචාරක ප්‍රසාදය කිසිසේත්ම ඒවාට හිමි වූයේ නැත. විශේෂයෙන්ම දොන් චිත්‍රපට පෙළේ දෙවැන්න පළමුවැන්නට වඩා බෙහෙවින්ම අසාර්ථක වූයේය.

2011 දෙසැම්බර් 29 දා වන විට ඉහළම ආදායම් ඉපැයූ බොලිවුඩ් චිත්‍රපටය වූයේ බොඩිගාඩ්ය. සල්මන් ඛාන් සහ කරිනා කපූර් ප්‍රධාන චරිත රඟපෑ එම සිනමා පටය උපයා තිබූ ආදායම රුපියල් කෝටි 141 ක් වූයේය.

වසර ගණනාවකට පසු බොලිවුඩයෙන් රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම ලැබූ චිත්‍රපට පහක් වාර්තා වූයේ 2011 වසරේදීය.

බොඩිගාඩ්, රා.වන්, සින්දගී නා මිලෙගි, දොබාරා සහ දිල්ලි බෙලි එම චිත්‍රපට පහ වූයේය. මර්ඩර් – 2 චිත්‍රපටය ද රුපියල් කෝටි 100 ක ආදායම් වාර්තාවට බෙහෙවින් ආසන්න විය.

2011 වසරේ ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට දහයේ ආදායම්වල එකතුව රුපියල් කෝටි 891.47 ක් විය. එය 2010 ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට දහයේ ආදායමට වඩා 21.27% ක ඉහළ යාමකි.
තිරගත වූ පළමු දිනයේ ඉපැයූ ඉහළම ආදායම පිළිබඳ වාර්තාවට හිමිකම් කීවේ දබාන්ග් චිත්‍රපටයයි. 2011 දී එම වාර්තාව බිඳ දමමින් අලුත් වාර්තාවක් තැබීමට බොඩිගාඩ් චිත්‍රපටය සමත් වූයේය. බොඩිගාඩ් තිරගත වූ මුල් දිනයේ රුපියල් කෝටි 21.25 ක් ඉපැයූ අතර එම සති අන්තයේ දින දෙකේ ඉපැයූ ආදායම රුපියල් කෝටි 85.50 ක් වූයේය.

තිරගත වූ පළමු සතිය ඇතුළත රුපියල් කෝටි 109.47 ක් ඉපැයීමට ‘බොඩිගාඩ්’ චිත්‍රපටය සමත් වූයේය. 2009 දී තිරගත වූ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයෙන් පසු ඉහළම දෙවැනි ආදායම් වාර්තා තැබුවේ ද එම චිත්‍රපටයයි. සල්මන් ඛාන් – කරිනා කපූර් බොලිවුඩයේ වඩාත් සාර්ථකම නළු නිළි යුවළ බවට දැන් පත්ව තිබේ. ඒ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට තුනක්ම එක පෙළට රුපියල් කෝටි සියයේ සීමාව ඉක්මවා ආදායම් ඉපැයූ හෙයිනි.
2011 සල්මන් ඛාන් ගේ සාර්ථකත්වය විහිදා දැක් වූ වසරක් ලෙස හැඳින්වීම වරදක් නැත. කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් රඟපෑ චිත්‍රපට දෙක වූ රා.වන් හා දොන් - 2 අභිබවා සල්මන් රඟපෑ බොඩිගාඩ් හා රෙඩි යන චිත්‍රපට දෙකම රුපියල් කෝටි 100 ඉක්මවා බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය.
රෙඩි රුපියල් කෝටි 121 ක් උපයා බොලිවුඩයේ එදා මෙදාතුර ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට ලැයිස්තුවේ සිවු වැනි තැනට ආ අතර, පස් වැනි තැනට පැමිණියේ රුපියල් කෝටි 114 ක් ඉපැයූ රා.වන්ය.
2011 දී වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට හතරකම ප්‍රධාන නිළිය වූයේ කරීනා කපූර්ය. තවමත් බොලිවුඩයේ නිළි රැජන ලෙස හැඳින්වෙන රානි මුඛර්ජිට කරීනාගෙන් එල්ල වෙමින් පවතින්නේ ප්‍රබල අභියෝගයකි. කරීනාට පෙර බොලිවුඩ් ඉතිහාසයේ එක් වසරක් ඇතුළත වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට හතරක රඟපෑ එකම නිළිය හේමා මාලිනීය.

සිංගම් රුපියල් කෝටි 97.75 ක් උපයමින් එදා මෙදා තුර ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවේ අටවැනි ස්ථානයට පැමිණියේය. එය අජේ දේව්ගන් ගේ සිනමා ජීවිතයේ ඉහළම සාර්ථකත්වය ලැබූ චිත්‍රපටය ද වෙයි.

2012 වසර බොලිවුඩය ආරම්භ වූයේ අබ්බාස් - මුස්තාන්ගේ ‘ප්ලේයර්ස්’ චිත්‍රපටය තිරගත වීමත් සමඟිනි. අභිෂේක් බච්චන් හා සෝනම් කපූර් එහි ප්‍රධාන චරිත රඟපාති. ත්‍රාසය පිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ‘ප්ලේයර්ස්’ හැඳින්වීමට පුළුවන. හෙට (13) බොලිවුඩ් චිත්‍රපට හතරක්ම ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. හරිදේ ෂෙට්ටි ගේ ‘චාලිස් චෞරාසි’, සමීර් කාරුක් ගේ ‘චාර් දින් කි චාන්දනි’ ජතින්දර් බේඩි ගේ Qගොස්ට්’ හා අනීස් බස්මී ගේ ‘ඉට්ස් මයි ලයිෆ්’ එම චිත්‍රපට හතරයි.

බොලිවුඩය බොහෝ බලාපොරොත්තු රඳවා ගෙන සිටින චිත්‍රපටයක ප්‍රදර්ශනය ඇරඹෙන්නේ මෙම මස 26 දාය. ඒ කරන් මල්හෝත්‍රා ගේ ‘අග්නීපාත්’ ය. එය 1990 දී ප්‍රදර්ශනය වූ එනමින්ම වූ මුකුල් ආනන්ද් ගේ චිත්‍රපටයක නැවත නිෂ්පාදනයකි.

මුකුල් ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ අමිතාබ් භච්චන් සහ මිථුන් චක්‍රබෝතිය. එදා අමිතාබ් හා මිථුන් රඟපෑ චරිතවලට මෙවර පණ පොවන්නේ බොලිවුඩයේ දැවැන්තයන් වූ රිතික් රොෂාන් සහ සංජේ දත්ය. ප්‍රියංකා චොප්රා එහි ප්‍රධාන නිළිය වන අතර රිෂි කපූර් ද එහි චරිතයක් රඟපායි.

මේ වසරේ තිරගතවීමට නියමිත සිනමා පට අතරින් හයකම ප්‍රධාන චරිත රඟපා ඇත්තේ ආක්ෂේ කුමාර්ය. රෞමි ජෙෆ‍්‍රි ගේ ‘ගාලි ගාලි මේන් චෝර්’, සජීඩ් ඛාන් ගේ ‘හවුස් ෆුල් - 2’, ප්‍රභූ දේවා ගේ ‘රෞඩි රාතෝර්’ මිලන් ලුත්රියා ගේ ‘වන්ස් අපෝන ටයිම් ඉන් මුම්බායි – 2’, ෂිරිෂ් කුන්දර් ගේ ‘ජෝකර්’ හා ආර්. මොහාන් ගේ ‘කිලාඩි 786’ එම චිත්‍රපට හය වෙයි.
ෂාරුක් ඛාන් රඟන එකම චිත්‍රපටයක් හෝ 2012 දී තිරගත වීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ව නොතිබීම විශේෂ කාරණයකි. එසේ වුව 2012 දී තිරගත වීමට නියමිත මෙයට වසර ගණනාවකට පෙර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත් කුච් කුච් හෝතා හෛ සිනමාපටය ඇසුරින් නිර්මාණය වන ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයට ඔහු හඬ සැපයීමට නියමිතය.

ඒ හැර යාෂ් චොප්රා ගේ තවමත් නමක් තබා නැති අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇත්තේද ෂාරුක්ය. ඓශ් රඟන චිත්‍රපට එකක්වත් 2012 දී තිරගත නොවේ.
පසුගිය වසරේ මහත් සාර්ථකත්වයක් ලැබූ සල්මන් ඛාන් රඟන චිත්‍රපට දෙකක් මේ වසරේ තිරගත වෙයි. ඉන් පළමුවැන්න අගෝස්තු 10 දා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත කබීර් ඛාන් ගේ ‘ඒක් තා ටයිගර්’ ය. එහි සල්මන් හා ප්‍රධාන චරිතය රඟපාන්නී කත්‍රිනා කායිෆ්ය. අර්බාස් ඛාන් ගේ දබාන්ග් – 2 ලබන දෙසැම්බරයේදී තිරගත වෙයි. එහි සල්මන් සමඟ ප්‍රධාන චරිත රඟපාන්නේ සෝනක්ෂි සිංහය.

සෝනක්ෂි සිංහ රඟන චිත්‍රපට පහක් මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. ‘ඒක් තා ටයිගර්’, ‘වන්ස් අපෝන ටයිම් ඉන් මුම්බායි 2’, ‘ජෝකර්’, ‘සන් ඔෆ් සර්දාර්’ හා ‘රෞඩි රතෝර්’ එම චිත්‍රපට පහ වෙයි.

2011 දී සාර්ථකම නිළිය වූ කරීනා කපූර් රඟන චිත්‍රපට හතරක් නැරඹීමට ඔබට මේ වසරේදී හැකි වනු ඇත. ෂකූන් භත්‍රා ගේ ‘ඒක් මේන් ඕර් එත්තු, ශ්‍රී රාම් රාඝවන්ගේ ‘ඒජන්ට්’ රීමා කග්ලිගේ ‘තලාෂ්’ හා මධූර් භන්දර්කාර් ගේ ‘හෙරොයින්’ එම චිත්‍රපට හතර වෙයි.

‘ඒජන්ට්’ චිත්‍රපටයේ කරීනා රඟපාන්නේ සිය පෙම්වතා වූ සායිෆ් අලි ඛාන් සමඟිනි. කරීනා ‘තලාෂ්’ චිත්‍රපටයේ රඟපාන්නේ අමීර් ඛාන් සහ බොලිවුඩ් නිළි රැජන කිරුළට තමන් හා තරග වදින රානි මුඛර්ජි සමඟිනි. රානි රඟන චිත්‍රපට අතරින් 2012 දී තිරගත වීමට නියමිතව ඇත්තේ ‘තලාෂ්’ පමණි.

ප්‍රියංකා චොප්රා රඟන චිත්‍රපට තුනක් මේ වසරේ තිරගත වීමට නියමිතය. ‘අග්නීපාත්’, අනුරාග් බාසු ගේ ‘බාර්ෆී’ හා කුනාල් කොහ්ලි ගේ ‘තෙරි මෙරි කහානි’ එම චිත්‍රපට තුන වෙයි. ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය රූ රැජන ජැකලයින් ෆර්නැන්ඩස් රඟන රාස් - 3 තිරගත වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 31 දාය.

මේ වසරේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත බොලිවුඩ් චිත්‍රපට අතුරින් ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ‘ඩූම්’ චිත්‍රපට පෙළේ තෙවැන්නටය. විජේ ක්‍රිෂ්ණ ආචාර්ය නිර්මාණය කරන එහි අමීර්, කත්‍රිනා සහ අභිෂේක් බච්චන් රඟපෑමට නියමිත අතර නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ෂාරුක් ඛාන් ද මෙහි චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවය.
අයෝධ්‍යා ඔහු කවුද? එයා දිනේෂ් ලියනආරච්චි ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්.
දිනේෂ් අයියා ඉදි කිරීම් ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යනවා.

එදා රෝස්මරි වත්තේ පඩි දවස, කල්වේලා ඇතුව පඩියත් අරගත්තු සාපිං ලොක්කා ඇගේ පතේ කෙඩෙත්තුවයි හොන්දු මාන්දු ගතියයි යන්නත් එක්කලා ඇග ටිකක් රත්කර ගත්තොත් හොදයි කියලා ගමේ කෙලෙවෙරේ තිබිච්ච හොර කසිප්පු පොලකට කිට්ටු කළා.
‘‘දැන් ඉවර වුණා විතරයි සාපිං අයියා.... ටිකක් හිටියොත් ස්ප‍්‍රීට්වලින් පොඞ්ඩක් බොතෑකි....’’ කියල කසිප්පු වීරයා කියාපි.
‘‘කමක් නෑ මලයෝ.... අද නං ටිකක් බොන්ඩම  ඕනෑ’’ කියපු සාපිං ලොක්ක ස්ප‍්‍රීතු මුට්ටිය ගේනකම්ම හිටිය. රස්නෙවත් ගිහිං නැති කසිප්පු ස්ප‍්‍රීතු වීදුරු දෙකක් දානකොට වීරය කියාපි ‘‘ ඕව නං සෙල්ලං නෑ.... මරේ මරු බඩු’’ කියල.

‘‘අනේ පලයං බං යන්න.... අඩෝ අපේ අම්ම මං බිහිකරල තියෙන්නෙ කසිප්පු හැලියකට හරිද?’’ සාපිං ලොක්කා එහෙම කියාපි.
මහපාරට ආපු සාපිං ලොක්කට එදා තමයි තේරුණෙ පෘතුවිය කැරකෙවෙන බව. හැබ්බෑ....නේ....න්නං ඇත්තනෙ බොල මහපොළව කැරකෙනවා.... කියන්නෙ.’’
තනියම කතා කර කර මැදගොඩ පැත්තට යන අඩිපාර දිගේ සාපිං ලොක්කා පල්ලම් බැස්සා. කෙලින් ඉන්නම බෑ. අඩියක් තියනකොට දෙකක් විසිවෙනවා....
බැරිම තැන උන්දැ පාර අයිනෙ හුඹහක් ලග දිග ඇදුණා. නින්ද ගියා නිකං යකා ගහල වගේ.
එකම නින්දයි අවදිවෙන්න හදන කොට හරියටම හවස හයයි. ම්හ්.... නැගිටින්න ඔලූව උස්සන්න බෑ.
‘‘ක්.... ක්.... කවුද යකෝ මගෙ ඔලූවෙන් අදින්නෙ....? සාපිං කෑ ගහපි.
ඔලූව කවුරු අදින්නද ඒ පැය දෙක තුනට සාපිංගෙ ඔලූවෙ කෙස් ටිකත් අල්ලලා වේයො හුඹහ බැදලා....
එළවලූ කඬේ ළගදි උන්දැ මේ ඇබැද්දිය කිවු නිසා දැං ගමම දන්නව සීන් එක.