පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ප‍්‍රංශයේ පියයුරු විශාල කිරීමේ සැත්කම් සඳහා සිලිකොන් ජේල් බද්ධය නිපද වූ හිමිකරුවකුට එරෙහිව නඩු පවරා තිබේ. සිතාමතා නොකළ අනතුරු චෝදනා යටතේ මොහුට නඩු පවරා ඇති බව ඔහුගේ නීතිඥයා සඳහන් කරයි.
4:13 AM /
0
comments
/
Read more
බටහිර රටවල් සමග සාකච්ඡා කිරීමට ඉරානය සූදානම් බවත්, එහෙත් ඒ න්‍යෂ්ටික වැඩපිලිවෙළට විරෝධය දක්වා සිදු කළ සම්බාධක පැනවීම නිසා නොවන බවත් ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදි නෙජාඞ් සඳහන් කරයි.
4:12 AM /
0
comments
/
Read more
ගෝතමාලාවේ හිටපු හමුදා නායකයා වන ‘එෆරේන් රියොස් මොන්ට්’ ඔහුට එරෙහිව ඇති සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
4:06 AM /
0
comments
/
Read more
සිරියාවේ සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිම කරලීමේ තම සැලසුම්වලට සහය දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් අරාබි ලීගය ඉල්ලා ඇත.
4:04 AM /
0
comments
/
Read more
මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.
12:08 AM /
0
comments
/
Read more
ඉතාලියේ වැනේටෝ පලාතේ වෙරෝනා නුවර ඉතා සුළු භූමි කම්පා හතක් සිදුවීමෙන් පසුව භූමි කම්පා සදහා සූදානමින් සිටින ලෙස ඉතාලි රජය නගර වැසියන්ට දැනුම් දුන්නේය.
12:07 AM /
0
comments
/
Read more
ඊශ්‍රයල යුද අධිකරණය විසින් පලස්තීන පාර්ලීමේන්තු ප්‍රකාශක අසීස් දේවික් ට නඩු විභාගයකින් තොර ව මාස හයක සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.
12:05 AM /
0
comments
/
Read more
මේ වසර සඳහා වන ඔස්කාර් සම්මාන සඳහා වූ නාමයෝජනා ප‍්‍රසිද්ධියට පත්කිරීමට නියමිතව ඇති අතර ජොර්ජ් ක්ලූනි සහ මෙරිල් ස්ටි‍්‍රප් හොදම නලූවා සහ හොදම නිළියට නිර්දේශ වීමේ ඉඩක් ඇතැයිද වාර්තා වේ.
3:40 AM /
0
comments
/
Read more
නැවක් අනතුරකට පත් වූ අවස්ථාවක් පිළිබඳ කතා කරන සෑම විට ම ඕනෑ ම කෙනෙකුට මුලින් ම සිහි වන්නේ ‘ටයිටැනික්’ නැවේ ඛිෙදවාචකයයි.‘ටයිටැනික්’ තරම් ම දරුණු ප්‍රතිඵලයක් ඇති නොවුණත් බරපතළකම අතින් ටයිටැනික් නැවේ අනතුරට පමණක් දෙවන වන නැව් අනතුරක් පසුගිය දා ඉතාලියෙන් වාර්තා විය. එනම් කොස්ටා කොන්කෝර්ඩියා නම් ඉතාලි නෞකාව ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වීමයි.
1:49 AM /
0
comments
/
Read more
බටහිර ජාතීන් විසින් ඉරානයට ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා වන ‘‘සර්ගෙයි ලැවරෝව්’ අනතුරු අගවා ඇති බව වාර්තාවෙයි.
2:44 AM /
0
comments
/
Read more
සඳ මතට ගිය පළමු මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් එතැනට කැඳවාගෙන ගිය යානය ඔබට මතකද? Appolo 11 ලෙස හැඳින්වූ ඒ යානයේ ආකෘතියක් යළි ප‍්‍රතිනිර්මාණය වී තිබේ. ඒ ඔස්ටේ‍්‍රලියානු නිර්මාණ ශිල්පියෙකු අතිනි. රයන් මැක්නෝට් නම් ඔහු මෙම ආකෘතිය නිර්මාණය කර ඇත්තේ ලෙගෝ කැට උපයෝගී කර නිමිනි. මෙතෙක් ඔස්ටේ‍්‍රලියාවේ තැනුණු උසම ලේගෝ නිර්මාණය ලෙසටද මෙය වාර්තා වේ.
12:56 AM /
0
comments
/
Read more
කොස්ටා කොන්කෝඩියා නෞකාව අනතුරට පත්වූ අවස්ථාවේ එහි නාවික පිරිස නැවට කිසිදු අනතුරක් නොවූ බව මගීන්ට සහතික වී ඇති බව වීඩියෝ පටයකින් හෙළි වී තිබේ. සෑම දෙයක්ම පාලනයකින් යුතුව සිදුවන බවත් නැවේ ජෙනරේටරයේ ඇති ගැටලූ නිවැරදි කරන බවත් මගීන්ට ඔවුන්ගේ කාමර වෙත යන ලෙසත් නාවික පිරිස මගීන්ට දන්වා තිබේ.
12:49 AM /
0
comments
/
Read more
පරිජාත් සාෂා ඉන්දියාවේ බෙංගාල ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. පසුගියදා ඔහු සිය බැංකු ගිණුමේ තොරතුරු පිරික්සමින් සිටියේ අන්තර්ජාලය හරහාය. සිය ගිණුමේ ඩොලර් 200ක පමණ මුදලක් ඉතිරිව තිබිය යුතු බව ඔහුට විශ්වාසය. එහෙත් පරිගණක තිරයේ සටහන්ව තිබුණේ ඔහු කිසිදා අපේක්ෂා නොකළ දෙයකි. පරිජාත් නැවත නැවතත් ගිණුම් තොරතුරු පරික්සා බැලූවේ දෙනෙත් අදහා ගත නොහැකිවය.
12:44 AM /
0
comments
/
Read more