බි‍්‍රතාන්‍ය අගමැතිවරයාට අමතක නොවූ පැය 24 - I remember every minute of my wedding night

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා බි‍්‍රතාන්‍ය කාන්තා සඟරාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අතර එහිදි මාධ්‍යවේදියා ‘‘අගමැතිතුමනි ඔබගේ ජිවිතයේ කිසිදා අමතක නොවන පැය 24 ක් ගැන අපට කියන්න පුලූවන්ද?’’ යැයි වමසා ඇත.

අගමැතිතුමාගේ මුවගට අපූරු සිනාවක් නැගී ඔහු පවසා ඇත්තේ ‘‘ඒක ලෙහෙසි ප‍්‍රශ්නයක්, අනිවාර්යෙන්ම ඒ මම විවාහ වූ දවස සහ මගේ බිරිඳ සමන්තා සමග ගත කළ මංගල රාත‍්‍රියයි’’ යනුවෙනි. ඬේවිඞ් කැමරන් සහ සමන්තා විවාහ වූයේ 1996 වසරේදීය. ඔවුන් පෙම්වතුන්ව සිටි කාලයේ මතකයන්ද මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා හෙළි කර තිබේ.

‘‘මම බොහොම ආදරණීය මිනිහෙක්, මම පෙම්වතෙක්ව හිටිය කාලේ සමන්තාව සතුටු කරන්න උත්සාහ කළා වගේම අද ඇගේ සැමියා විදිහටත් මම එහෙමයි. මම ඇයව පෙම්වතුන්ගෙ දිනයේදී විශේෂ රාත‍්‍රී භෝජනයකට රැුගෙන ගියා. ඒකට මම මේසයක් වෙන් කරගත්තෙ සෑහෙන දවසකට කලින්. සමන්තා කැමති විදියෙ පෙම්වතෙක්, සැමියෙක් වෙන්න මම හැම මොහොතකම උත්සාහ කරනවා.’’ ඬේවිඞ් කැමරන් කියා සිටියේය.

‘‘සමහර වෙලාවට අපි දෙන්නා කිසිම දෙයක් කතා නොකර එක ලඟ වාඩි වෙලා ඉන්නාව. ඒ නිහඩ බව පවා සුන්දරයි. ඒ වගේම අපි කැමතිම ඉතාලි අවන්හල් කිහිපයක් තිබෙනවා. ආදරේ කරන්න ඒ තැන්වලට යන්න අදටත් අපි කැමතියි’’ යැයි සිය පෞද්ගලික ජීවිතයේ සරල බව කියා ඇත.

මේ වසරේ ඬේවිඞ් කැමරන් අගමැතිතුමාගේ නව වසරේ බලාපොරොත්තුව සහ ඉලක්කය ලෙස ඔහු දන්වා සිටියේ ඉදිරි මාස කිහිපයේදී සිරුරේ බර අඩු කරගැනීම බවයි.

- ඬේලි මේල්

Cameron: I remember every minute of my wedding night (EVERY minute, Dave? Too much information!)

It is supposed to be a time where privacy is a watchword.

But David Cameron has very  publicly revealed how he can still remember the details of his wedding night ‘minute by minute’.

The Prime Minister, who married  wife Samantha in June 1996, also tells  how he keeps the couple’s marriage alive by ensuring they share weekly ‘date’ nights.

When asked what the most memorable 24 hours in his life were by a women’s magazine, Mr Cameron reveals: ‘Probably getting married and the first night of my honeymoon. I can still remember it pretty much minute by minute…’

When the interviewer complains that the Prime Minister has given ‘too much detail’, he adds: ‘OK, well, hour by hour! That would be the one for me, I think.’

Describing himself as a ‘romantic’, Mr Cameron reveals that he tries to take his wife out for dinner on Valentine’s Day – if he remembers to book a table early enough.

And he says of the couple’s date nights: ‘We have one night every week where we either stay in and do nothing, or go out on our own. We have a couple of favourite Italian restaurants in Kensington.’

The Prime Minister also admits his New Year’s resolution is to lose some weight after piling on the pounds in recent months. He says that he enjoys watching television to relax but admits that he hates the children’s programme SpongeBob SquarePants.

He adds that he convinced his children to watch the BBC wildlife series Frozen Planet instead.

Despite his high office, the Prime Minister says: ‘I still get a bit starstruck. I saw Frank Lampard at an awards event, which was exciting for me, but I’m not a Chelsea fan…’ The interviewer interjects: ‘So you just walked past him?’ Mr Cameron replies: ‘No, I said hello! I was still excited to see him.’

Mr Cameron gave the interview to Now magazine during his pre-Christmas visit to troops in Afghanistan and praises the ‘fantastic job’ done by servicewomen, saying he would be ‘delighted’ if his two daughters, Nancy and Florence, ended up in the Forces. Mr Cameron is not the first senior political figure to reveal intimate details about his marriage.

Last year Cherie Blair lifted the lid on her sex life with husband Tony. She told an interviewer: ‘We’ve been married over 31 years and known each other 35 and even now he still excites me in all possible ways.’

Mrs Blair also revealed that she conceived her youngest child Leo during an official stay at Balmoral – because it was embarrassing to bring contraceptive ‘equipment’ to the castle, where guests’ bags are unpacked by servants.

Mr Blair once joked he could make love ‘at least five times a night’ and the couple also claim to be members of the mile high club.

The full interview with Mr Cameron in Now magazine is out today.

- Dailymail

Posted by Ravaya on 6:31 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බි‍්‍රතාන්‍ය අගමැතිවරයාට අමතක නොවූ පැය 24 - I remember every minute of my wedding night"

Leave a reply