53 මැඩෝනට 24 කොල්ලත් එපාවෙලා
පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කළ හොලිවුඞ් පොප් ගායිකා මැඩෝනා මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට අලූත් සහකරුවෙකු සොයමින් සිටින බව හොලිවුඞ් පුරවරයෙන් වාර්තා වෙයි.53 වැනි වියෙහි පසුවන මැඩෝනා අවසන් වරට බ්රාහිම් සයිබට් නම් 24 වැනි වියෙහි පසුවන ප්‍රංශ ජාතික නර්තන ශිල්පියෙක් සමගින් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා තිබුනි. හදාගත් ළමුන් දෙදෙනකුගේම මවක් වන මැඩෝනා හොලිවුඩයේ ධනවත් කාන්තා චරිත අතරින් ඉදිරියෙන්ම පසුවන්නියකි.
මෑතකදී අන්තර්ජාල වෙබ් අඩවියක් සමගින් කළ කතාබහකදී මැඩෝනා පවසා තිබුනේ තමන්ගේ ජීවිතයට අලූත් සහකරුවෙකු ඉතා ඉක්මනින් අවශ්‍ය බවය.
මැඩෝනා එසේ පවසද්දී ඇයගේ 24 හැවිරිදි ප්‍රංශ ජාතික පෙම්වතා මේ වනවිට ප්‍රසිද්ධියේ ඇයට අපහාසකිරීමට පටන් ගෙන තිබේ. පසුගියදා ඔහු විසින් ‘ ඕකේ’ නැමති සගරාවට ඉන්ටර්විව් එකක් දෙමින් කියා සිටියේ ‘‘මැඩෝනාත් අනෙක් ගැහැණුන් මෙන් සමාන්‍ය ගැහැණියක් බවයි’’.
ඔහු විසින් එම සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.
“Hi, how are you?” Those were the first, spellbinding words exchanged between Madonna and her 24 year-old breakdancer boyfriend, Brahim Zaibat – or so Brahim tells OK! in an exclusive interview. The Frenchman met the Material Girl last September at the launch of her ready-to-wear line – and was not especially overwhelmed.
“She was just a woman almost like the others,” Brahim recalls. “An exceptional artist and world-famous, of course, but a woman first. I was just happy to meet her. But not particularly stressed!”
Indeed, Brahim isn’t even a huge fan of Madonna’s musical canon. He wasn’t a gleam in his parents’ eyes when the 53-year-old icon’s first monster hit, “Like a Virgin,” rocked the music world.
“It is not the kind of music I [prioritize] in my iPoad,” he tells OK! “But like everyone else, I know her hit songs.”
The couple is, however, bonded by a mutual devotion to dance.
“Madonna has always been passionate about it,” Brahim says. “Her childhood dream was to become a dancer. It gives us one more thing in common.”
Of course, having such a high profile girlfriend can transform someone’s life overnight. But Brahim insists he’s still the same person he always was.
“I will not say [the romance] is going too fast, but things take their course,” the breakdancer tells OK!.
“Basically, my life has not changed much, and I’ve stayed the same,” adds Brahim, who admits that he has always had a way with the ladies.
“When I was younger, I had a number of female conquests,” he says. “The dance helped me a lot.”
But Brahim says his art means more to him than anything else.
“I am a dancer first,” Brahim declares, adding, “I have not yet shown the world the extent of my talent.”
0 comments for "53 මැඩෝනට 24 කොල්ලත් එපාවෙලා"