ලාරා දුවෙක් බිහිකරයි

ජනප‍්‍රිය බොලිවුඞ් නිළි ලාරා දත්තා ඉකුත් සිකුරාදා (20) දියණියක බිහි කලාය. ලාරාගේ සැමියා මේ බව මුලින්ම තමන්ගේ ලඟම මිතුරන් හට හෙළිකොට තිබුණේ ව්වීටර් පනිවිඩයක් හරහාය. ඔවුන්ට සුභපැතුම් රාශියක් එම ට්වීටර් පනිවිඩයට එක්වූ අතර, ඔවුන්ගේ ලඟම මිතුරියක් වන රවීනා තන්ඩන් ‘‘“My friends, Lara Dutta and Mahesh Bhupathi are proud parents of a baby girl!!Saira Bhupathi Welcome Angel”!!’’ මෙසේ සුභපතා තිබිනි.

ලාරා සහ ඇගේ සැමියා වන සුප‍්‍රකට ටෙනිස් ක‍්‍රීඩක මහේෂ් භූපති තම දියණියට තබා ඇත්තේ සයිරා භූපති යන නමය.

බොලිවුඩයේ බෙහෙවින් කතා බහට ලක්වූ ලාරා සහ මහේෂ් භූපති අතර විවාහනය සිදුවූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීය.

බොලිවුඞ් නලූ නිලියන්ගේ අනියම් සබඳතා, විවාහ දෙකඩවීම් කොතෙකුත් අසන්නට ලැබුණත් ලාරා සාර්ථක ලෙස සිය පවුල් ජීවිතය පවත්වාගෙන යන නිළියක් ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වති.

Lara Dutta to reveal baby's pictures unlike Aishwarya Rai Bachchan?

Lara Dutta and Mahesh Bhupathi became proud parents of a baby girl on January 20 this year. Lara's news of delivery comes a little after Aishwarya Rai gave birth to a daughter on November 16. Both Aishwarya and Lara have been compared ever since both became pregnant around the same time. Now the big question is whether Lara Dutta will reveal the pictures of her baby or will she refuse just like Aishwarya Rai Bachchan!

Though Lara and Aishwarya are two most sought after celebrities, both actresses are as different as chalk and cheese. While Aishwarya did her best to hide her baby bump during her pregnancy, Lara Dutta had no qualms flaunting her stomach.

Mahesh Bhupathi revealed the news of his daughter's delivery in the same manner as Abhishek Bachchan. Bhupathi tweeted, “"ITS A GIRL!!!!!!!!!!!!!!!!!! @DuttaLara. I Love u...."

Amitabh and Abhishek Bachchan have refused to reveal Beti B's pictures terming it as 'too personal'. Lara and Mahesh has so far not given any details of whether they will reveal their daughter's photographs to their fans who would love to have a glimpse of their child.

Will they or won't they?.....only time will tell!

Posted by Ravaya on 3:01 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ලාරා දුවෙක් බිහිකරයි"

Leave a reply