ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ‘මව්බිම’ ටිරාන් අලස් මහතාගේ ‘මව්බිම’ පුවත්පතට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේදී ගෙවීමට එකඟ වූ මාසික වැටුප් හා දීමනා මේ වනවිට ටිකෙන් ටික කප්පාදු කරමින් තිබෙන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
12:47 AM /
0
comments
/
Read more
කුඩු මර්වින් වර්ථමානයේ ලංකාවේ අංක එකේ කුඩු මුදලාලි සහ කැලණිය පුජා භූමිය කිලිටි කල තකතීරු කප්පම් කාරයා බව අප හැම දන්නා කරුණකි. නමුත් කුඩු මර්වින් කුඩු හංගන්නේ සහ ප්‍රවාහනය කරන්නේ කුමන ස්ථානයක සිට ද යන්න දන සිටියේ මර්වින්,මර්වින්ගේ පුතා - මාලක සහ මර්වින්ගේ ගෝලබාලයන් පමණි. ලාංකීය ඉතිහාසයේ පළමු වරට ගවේෂනාත්මක මද්‍යය වාර්තාකරණයේ ප්‍රථම පියවරලෙස මර්වින්ගේ කුඩු සගවා ඇති ස්ථානය සහ ලිපිනය අප මේසේ හෙළිකරන්න්නමු ............
3:30 PM /
0
comments
/
Read more