සංශෝධන පනතට විරෝධයක්

පළාත් සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති නගර හා ග‍්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පතකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ විරෝධය පළකර ඇත. අදාළ පනත් කෙටුම්පත පිළිබඳව ජනවාරි 31 වැනිදා පැවති බස්නාහිර පළාත් සභාවේ පක්ෂ නායක රැස්වීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය එන්.කුමරගුරුබරන් මහතා එම විරෝධතාව පළකර ඇත.
ආණ්ඩු පක්ෂය නොවන අනෙකුත් පක්ෂවල නායකයන් එම සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධවත්වය පළකර නැත. එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ ඇමතිවරයාට පූජනීය ප‍්‍රදේශයක් වශයෙන්  ඕනෑම ප‍්‍රදේශයක් නම් කිරීමේ බලය පැවරෙන බවය.

රාවය

Posted by Ravaya on 2:06 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සංශෝධන පනතට විරෝධයක්"

Leave a reply