අගමැති චමල්, කතානායක නිමල් – ඇමති සංශෝධනය ස්ථිරයි
මෙරට පහලොස්වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස කතානායක චමල් රාජපක්‍ෂ මහතා පත් කිරීමට නියමිත බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ප‍්‍රධාන පෙලේ ඇමති තනතුරු රැසක් වෙනස් කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්ද ඉදිරි සතිය තුල සිදු කිරීමට කටයුතු සංවිධිනය කෙරෙමින් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා ලෙස චමල් රාජපක්‍ෂ මහතා නම් කෙරෙනු ඇති අතර කතානායකවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා නම් කිරීමටද නියමිත බව වාර්තා වේ.
මීට අමතරව පළාත් සභා සහ පලාත් පාලන, විදේශ කටයුතු, විද්‍යා හා තාක්‍ෂණ, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, වැවිලි කර්මාන්ත, පරිසර, ආගමික කටයුතු, වරාය හා මහාමාර්ග, වාරිමාර්ග හා ජලකලමණාකරණ, ජල සම්පාදන හා ජලාපවාහන යන අමාත්‍ය ධුරද සංශෝධනය කිරීමට නියමිත බව සඳහන්ය.

0 comments for "අගමැති චමල්, කතානායක නිමල් – ඇමති සංශෝධනය ස්ථිරයි"