රන්ජිත් සියබලාපිටිය නිදන් නාමල්ගේ ගෝලයෙක් ගෙන් කොමිස් ගනී ...

ඇමති සියබලාපිටිය 2012 දැයට කිරුල ප්‍රදර්ශනය ලබාදීමට නාමල් ගේ හේන්චයියකු වන සරත් දාබරේ ගෙන් මුළු කොන්ත‍්‍රාත් මුදලින් රුපියල් මිලියන් 4 ක මුදලක් කොමිස් වශයෙන් ලබාගෙන ඇත. දාබරේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කරන තංගලේ 'බීච් ජනා' ඉහත ව්‍යාපාරය පසුගිය වසර 2-3 දීම කරගෙන යන අතර. මොවුන් දෙදෙනා මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයන් රැගෙන යාමට ඒමට සුපිරි බස් රථ 2 ක් බද්ද්දට දී ඇත. තවද ටෝලර් යාත්‍රා 2 ක් සහ මාළු බෝටිටු 8 ක් ද මිලිදී ගෙන ඇත, අගනා වටිනා නවතම් ජීප් රථ 4 ක් ද ගත් බව රටම දන්නා කරුණකි. 2010 ජනාධිපතිවරණය වන තෙක් පාපැදියක් වත් නොතිබුන සරත් සහ  බීච් ජනා, දැන් යන්නේ උඩින් බව සැවොම දන්නා කරුණකි.

ඇමති සියබලාපිටිය 2011 දී රුපියල් මිලියන් 3.5 ක් කොමිස් වශයෙන් ගත් බව රටම දන්නා කරුණකි. මන්ද යත් ඇමති එම මුදල් HSBC බැංකුවේ තැන්පත් ක‍රන්න ගොස් අතටම හසුවීම නිසාය. ලැබෙන තොරතුරු අනුව මෙවර මිලියන් 4 ක මුදලක් පොරොන්දු වී ඇති අතර, මිලියන් 2 ක් අත්තිකාරම් මුදල් වශයෙන් ගෙවා ඇත. එය ඇමති සියබලාපිටියගේ  පවුලේ ලගම නැදැ සොහොයුරියක්  සහ ඇමති නිතරම කොලඹ ආ විට යන එන නිලුකා ගේ NDB බැංකු ගිණුමට බර කල බවට රාවයට දැනගන්නට  ලැබී ඇත .

සියබලාපිටිය සහ තංගලේ 'බීච් ජනා' අතර ගනුදෙනුවල චෙක් පත්වල පිටපත් ද සහිතව වැඩි විස්ස්තර ඉදිරි සතිවලදී.

Posted by Ravaya on 5:21 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රන්ජිත් සියබලාපිටිය නිදන් නාමල්ගේ ගෝලයෙක් ගෙන් කොමිස් ගනී ..."

Leave a reply