බොක්සිං ශූර හොලිෆීල්ඞ්, එලියන්ත වයිටි ගෙන් ප්‍රතිකාර සදහා ලංකාවට??

සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඞ්, අද (30) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. සුප‍්‍රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ හෝලිෆීල්ඞ්ගේය.


එම සිද්ධියවූයේ මීට අවුරුදු 15 කට පෙර 1997 ජූනි 28 වැනිදා අමෙරිකාවේ එම්.ජී.එම් ග‍්‍රෑන්ඞ් ගාර්ඞ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඞ්ගේ කනේ තුවාල කැළැල් පරික්ෂාකිරීමන්  අනතුරුව, මහින්දගේ ඕනෑම සපාකැමකට ප්‍රතිකාර  දෙන හොර දොස්තර එලියන්ත වයිටි වෙත හොලිෆීල්ඞ් යොමුකර ඇත.

තවද, හොලිෆීල්ඞ් ගේ බිරිදට ද දරුපල ලැබීම සදහා ප්‍රතිකාර කිරීමට එලියන්ත ගේ සහය පලකල බව හොලිෆීල්ඞ් ගේ කළමනාකරු මාධ්‍යය ට ප්‍රකාශ කර ඇත.

Posted by Ravaya on 12:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බොක්සිං ශූර හොලිෆීල්ඞ්, එලියන්ත වයිටි ගෙන් ප්‍රතිකාර සදහා ලංකාවට??"

Leave a reply