මර්වින් සිල්වා ගේ මරණය සහ මහරජාගේ මරණය

රහස් පොලිසියේ නවතම සමීක්ෂණ වාර්තා අනුව මහින්ද රාජපක්ෂ 15% වැඩ අඩු ජනප්‍රසාද මට්ටමකට වැටී ඇතී බවත්. වාසනාවකට එක්සත් ජාතීක පක්ෂය නිදිකිරණ බැවීන් යමක් කමක් කළහොත් නැවත සායම් ගිය මහින්දගේ අසුචී රෙද්ද සෝදා වර්ණ දමා ගැනීමටනම් මෙර්වින් සිල්වා වැන්නෙකු මරා දමා  තමන් නැතීවුන ජනප්‍රියත්වය නැවත ඇතී කර ගැනීමේ වැදගත් කම මත මර්වින්ගේ අවසානය සදහා අවසර දී ඇත.
මර්වින්ගේ මරණය ඔස්සේ සරත් ෆොන්සේකා පිළිබද කතිකාවත කෙටි කාලයකට හෝ අමතක කොට දැමීමටත් මර්වින්ගේ මරණය ඔස්සේ රත්නසිරි වික්‍රමනායක වැනි කොන්ද කෙලින් ඇතී නායකයන්ට මරණ බය ඇතී කිරීමත් මුලික සැලැස්ම අතර වේ.
මිට පෙරදී මෙර්වින් සිල්වා ඝාතනය කිරීම සදහා ඔහුගේ  වහනයට පැයට කිලෝමීටර 100km  දී පුපුරන සියුම් බෝම්බයක් ඇටවූ නමුත් මර්වින් සමග ගිය අනෙක් දෙදෙනා මරුමුවට පත්වී මර්වින් බෙරුනේය. කෙසේ නමුත් මර්වින් සිල්වාට  මෙවර බේරීමට ඇතී එකම උපාය නම් එක්සත්ජාතික පක්ෂයට ගොස් හඩ නාග ඇත්ත කතාකිරීම පමණක් බව පෙනේ එමගින් ඔහුව මරා දැමීම නැවත්වීමට සිදුවන්නේ මර්වින් විපක්ෂයේ මන්ත්‍රීවරයකු නිසාය. ඉතින් මර්වින් පුලුවන්නම් බේරෙන්න ..මක්නිසාද යත් ඊයේ අපට ලැබුණු තොරතුරු අනුව ගොඨාබය රාජපක්ෂ අහිංසක පුද්ගලයෙකු බවත් සියලු මිනීමැරුම් මහින්දගේ ඍජු අධික්ෂණය යටතේ සිදුවන බව සරත් අමුණුගම මහතා තම හිතවතුන් හමුවේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී ආහාරයේදී තම හිතවතුන් සමග  ප්‍රකාශ කොට ඇත. ඔහුගේ මතය අනුව මහින්ද රාජපක්ෂ 2012 සැප්තැම්බරයේ  23 ට පෙර සවස එකත් 1.00pm -3.00pm  තුනත් අතර මහින්දගේ සුපුරුදු නින්දේදී වාසනාවන්ත ලෙස  -  හදිසි   Hartattak එකකින් මිය යන බවත් බලවත් ජෝතිශයවේදියකු  ප්‍රකාශ කල බවත් ඒසමග  රටේ මහා වෙනස් වීමක සිදුවන බවත් තමන් ඇතුළු ප්‍රබලයන් එතෙක් කිසිවක් නොලැබුනත් කිසිවක් නො කියා සතුටේ පසුවන බවත් කාලය සියල්ල විසදන බවත් මිට වඩා කෙරුම් කාරයන් බල්ලන් සේ පාරේ මිය ගිය බවත් දිට්ට දැම්ම වේදනීය ක්‍රමයට මහින්ද හොදම උදාහරණය ලෙස ලංකාවේ මිනිස්සු එදාට කියන බවත් ප්‍රකාශ කොට ඇත 

Posted by Ravaya on 12:25 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මර්වින් සිල්වා ගේ මරණය සහ මහරජාගේ මරණය"

Leave a reply