රොනාල්ඩෝගේ කෙලී නිරුවත් දැන්වීමක

සුපිරි මෝස්තර නිරූපිකාවක් වන අයිරීනා ෂේක් ගැන ඔබ අසා ඇති.
ඇය, සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ පෙම්වතියයි.
රුසියානු ජාතිකයෙකු වන ෂේක්, සුපිරි මෝස්තර නිරූපිකාවක් වන අතර, ලොව ප‍්‍රසිද්ධ ස්පෝට්ස් ඉලස්ටේ‍්‍රටඕ පිහිනුම් ඇඳුම් කලාපයේ (ස්විම්සූට් එඩිෂන්) නිතර දක්නට ලැබෙන මුහුණකි.
ජර්මේන් ද කැපුචීනි නම් බි‍්‍රතාන්‍යයේ රූපලාවන්‍ය සමාගමක නිරුවත් වෙළඳදැන්වීමක් සඳහා 25 හැවිරිදි අයිරීනා පසුගියදා පෙනී සිිටියාය.
මෙම වෙළඳදැන්වීම තුළදී අයිරීනාගේ නිරුවත වැසී තිබුනේ ගස් වල කොළ වලින් හා නිල් පැහැ ජලයෙන් පමණි.

Posted by Ravaya on 7:51 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රොනාල්ඩෝගේ කෙලී නිරුවත් දැන්වීමක"

Leave a reply