ගෝතමාලාවේ හිටපු නායකයා අධිකරණය හමුවට

ගෝතමාලාවේ හිටපු හමුදා නායකයා වන ‘එෆරේන් රියොස් මොන්ට්’ ඔහුට එරෙහිව ඇති සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

බලයේ සිටි 1982-1983 දක්වා අතර කාලයේදී සිදුවූ දරුණුතම ක‍්‍රියා සම්බන්ධව ඇති චෝදනාවලට අමතරව වාමාංශික කැරලිකරුවන් මැඞීමේ රජයේ ප‍්‍රයත්නයක් ලෙස දේශීය මායාන්වරුන්ගේ ගම්මාන විශාල ප‍්‍රමාණයක් සමූල ඝාතනයට ලක්කිරීම පිළිබද එල්ල වී ඇති චෝදනාද මෙහිදී විභාග කෙරෙනු ඇත.

ඒ.එෆ්.පී

Posted by Ravaya on 4:06 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ගෝතමාලාවේ හිටපු නායකයා අධිකරණය හමුවට"

Leave a reply