භාර්යාවෝ ටෙලි නාට්‍යයෙන් විමල්ගේ බිරිඳ හැලේ

විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ පසුගිය දවසක අලුත් වැඩකට අත ගැහුවා.ඒ ටෙලි නාට්‍යයක තිරපිටපත ලිවීමෙන් හා තේමා ගීතය ලිවීමෙන්.

විමල් විරවංශ ඇමතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුන මුහුරත් උළෙලකුත් ජයටම පැවැත්වුවත් මේ වෙනකොට විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ ශෂී වීරසිංහ එම ටෙලි නාට්‍යයෙන් ඉවත් වී ඇති බව අපට වාර්තා වෙනවා.

මෙයට හේතුවෙලා තියෙන්නේ නාට්‍යයේ නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර එයාට ඕන විදියට ශෂී ගේ තිර පිටපත වෙනස් කිරීමයි.

ශෂී ගේ අවසරයක් නැතුව ඕන ඕන විදියට තිරපිටපත වෙනස් කරපු එකට ශෂී විරවංශ මහත්මිය මේ දවස්වල ඉන්නේ හිත වේදනාවෙන්ලු.

එත් මේ ගැන සුධර්ම නෙත්තිකුමාර නම් කියල තියෙන්නේ මේ වගේ කතාවක් "එයා මේක ලියල තියෙන විදියට කොහමද ටි.වී චැනල් එකෙන් ඇප්රුවල් ගන්නේ..කොහමහරි ටෙලිකාස්ට් කරන්න පුළුවන් විදියට හදල දෙන්න ඕන.."

Posted by Ravaya on 8:08 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "භාර්යාවෝ ටෙලි නාට්‍යයෙන් විමල්ගේ බිරිඳ හැලේ"

Leave a reply