The Sun will not shine on a country where impunity reigns! - PROTEST MEETING

A Protest Meeting will be held to mark the 3rd Death Anniversary of the senior journalist Lasantha Wickramathunga on Wednesday, 11th January 2011, 4 pm @ J.R.Jayewardene Centre, Colombo 7.

This meeting will be organized by the Platform for Freedom, a coalition of civil society organizations and public spirited citizens.

Lasantha Wickramathunga was assassinated on 8th January, 2009 at a High Security Zone in Colombo. Even after the 3 years perpetrators of this heinous crime was not brought to justice.

Meeting will be addressed by the Leader of the Opposition Hon. Ranil Wickramasinghe, Mr. Mano Ganesan (Civil Monitoring Commission), Dr. Nimalka Fernando (Women’s Political Academy), Dr. Paikiasothy Saravanamuttu (Centre for Policy Alternatives), Mr. J. C, Weliamuna (Lawyers for Democracy), Mr. Sudarshana Gunawardana (Rights Now), Mr. Britto Fernando (Families of the Disappeared), Mr. K. W. Janaranjana (Ravaya Newspaper), Mr. Chandragptha Thenuwara (Citizen’s Rights), Mr. Sunil Jayasekera (Free Media Movement) and Mr. Herman Kumara (Land Forum)

Platform for Freedom is a coalition of Civil Society Organizations in Sri Lanka established in January 2009 to campaign for Right to Live and Freedom of Expression with the participation of trade unions, media organizations and political parties.

We kindly request you to provide publicity to this event and assign your journalists to cover the event.

Thank you,
Sincerely,

Nimalka Fernando
Sudarshana Gunawardana
Britto Fernando
Conveners of the Platform for Freedom

Prabodha Chinthaka Rathnayaka
Attorney- at- Law
Media Coordinator

Tel: 011 282 2375 -077 952 2887

ලසන්ත මරා දමා අවුරුදු 03 යි - විරෝධතා රැස්වීම
නඩු නැති රටට මොට පායාද සූරියා...?

ජේ‍ෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික‍්‍රමතුංග මහතා කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කොට 2012 ජනවාරි 08 වනදාට වසර තුනක් සම්පුර්ණ වේ. එම ඝාතනය සම්බන්ධව   වරදකරුවන් නීතියේ රැහැනට හසුකොට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇත.

මාධ්‍යවේදීන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු වූ ඝාතන, පැහැරගෙන යෑම්, අතුරුදහන් කරවීම්, පහරදීම් ඇතුළු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවීම නිසා වරදකරුවන්ට දඩුවම් නොලබා සිටීමට අවකාශ සැලසී ඇත.

මහපාරේ සගමන් යදින යාචකයන්ගේ සිට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල දේශපාලනඥයන් දක්වා මහමගදී ඝාතනය වීමත් ඒවාට කිසිදු වගකිව යුත්තෙකු නොමැතිව සිදුවීම් කාලයේ වැලි තලාවෙන් වැසීයාමත් මේ විනිර්මුක්තියේ ප‍්‍රතිපලයකි. වසර 30ක යුද්ධය පැවැති කාලයේ වත් නොපැවති ආකාරයට විදේශික සංචාරකයන් ඝාතනය කිරීමට පවා බියෙන් සැකෙන් තොරව මිනිසුන් පෙළඹී ඇති යුගයකට අප එළැඹ සිටින්නෙමු. මේ තත්වය පිළිබද සමාජයේ විරෝධය පළ කිරීම සදහා විරෝධතා රැස්වීමක් පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ සුදානම් වේ.

එය 2012 ජනවාරි 11 වන දින සවස 4.00 සිට 06.30 දක්වා කොළඹ 07, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.

මෙම විරෝධතා රැස්වීම අමතා
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
මනෝ ගනේෂන්
අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු
නීතිඥ ජේ. සී. වැලිඅමුණ
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
චන්ද්‍රගුප්ත තේනුවර
සුනිල් ජයසේකර
හර්මන් කුමාර
යන මහත්ම මහත්මීන් අදහස් දක්වනු ඇත.

මෙම කටයුත්ත පිළිබදව පූර්ව මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා දෙන ලෙසද, එම අවස්ථාව ආවරණය කිරීම සදහා ඔබ ආයතනයේ මාධ්‍යවේදීන් සහභාගී කරවන ලෙසද කාරුණිකව ඉල්ලමු.

ස්තූතියි,
මෙහෙයුම් මණ්ඩලය වෙනුවෙන්,

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු,
නීතිඥ සුදර්ශන ගුණවර්ධන

මාධ්‍ය සම්බන්ධීකාරක
නීතිඥ ප‍්‍රබෝධ චින්තක
දුරකතන -011 282 2375 / 077 952 2887

Posted by Ravaya on 5:23 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "The Sun will not shine on a country where impunity reigns! - PROTEST MEETING"

Leave a reply