සෙබළියෝ සැකකාරියන් නිරුවත් කරලා
බන්ධනාගාරගත කරනු ලබන සැකකාරියන් නිරුවත්කර පරීක්ෂා කරන බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
පෙබරවාරි 02 වැනිදා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරියක වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥයන් ඉදිරිපත් කළ කරුනු සලකා බැලීමෙන් පසුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මෙම නියෝගය කළේය.
බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවන්ව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් විසින්ද සැකකාරියන්ද යුද හමුදා සෙබළියන් විසින්ද පරීක්ෂාවට ලක්කරන බව එහිදී අනාවරණය විය. මෙම තත්ත්වයෙන් බන්ධානාගාරගත කරන ලබන සැකකාරියන්ගේ මානුෂීය අයිතීන් උල්ලංඝනය කිරීමක් වන බව ද එහිදී නීතිඥයෝ පෙන්වා දුන්හ.
රාවය

0 comments for "සෙබළියෝ සැකකාරියන් නිරුවත් කරලා"