වීරෝධතා මඩින්න බොරු බෝම්බ බියක්

ජෙනරාල් සරත් ෆොන්සේකා බලහත්කාරී ලෙස සිරගත කොට හෙට දිනට (08) වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් අලූත්කඬේ අධිකරණ සංකීර්නය අසල දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට විපක්ෂය කටයුතු යොදා තිබියදී, අධිකරණ සංකීර්ණය අසලින් බෝම්බ 9ක් සොයාගත් බවට ආරක්ෂක අමාත්‍යාංශය අද පෙරවරුවේ සිට භීෂණයක් මවාපාමින් සිටී.

මෙම බෝම්බ සොයාගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් හෙට පැවැත්වෙන විරෝධතාවය අත්හිටුවීම සඳහා අධිකරන නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දීප ව්‍යාප්ත අන්දමින් මතුවීමත් සමග ආරක්ෂක අංශ තැනින් තැන බෝම්බ, බෝමබකබා, අවිආයුධ හමුවීමට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලිවම ආණ්ඩු විරෝධය යටපත් කිරීම සඳහා මව ගොතන කතා බව පැහැදිලිය ලොව පුරා ජනතා අරගල ජයගන්නා සමයක  පසුගිය දින මාලදිවයින ජනාදීපතිවරයට පවා ගෙදර යාමට සිදුවිය .ලංකාවේ පැවැත්වූ මැතීවරණ පරිගණක ම්රූදුකාංග මහින්දගේ ජයග්‍රහණයට සැකසෙන පරිදි සැකස සිදුකල ඇතී බවීන් සත්‍ය නැගීටීමකදී සිදුවන පෙරලිය ගැන මහින්ද සැමටම වඩා හොදීන් දනී. මෙරට පුවත් පත් කතුවරු ගණිකා මෙහෙයේ යවා මදය පාලනයකින් සියල්ල කල හැකීයයී සිතන මෝඩ චින්තනය ලගදීම පාඩමක් උගෙන ගනු ඇත.

Posted by Ravaya on 12:03 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "වීරෝධතා මඩින්න බොරු බෝම්බ බියක්"

  1. Water Hack Burns 2lb of Fat OVERNIGHT

    Over 160k women and men are using a simple and secret "liquids hack" to lose 1-2 lbs each night in their sleep.

    It is very simple and it works on anybody.

    Just follow these easy step:

    1) Get a glass and fill it half glass

    2) And now follow this amazing HACK

    so you'll become 1-2 lbs thinner as soon as tomorrow!

Leave a reply