ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට ට්විටර් තහනම්
ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් පළ කිරීම සඳහා මේ දින වල ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයේ නිරත වන ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් සඳහා තහනම් කර ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේදී පැවති තරගය අතරතුරේදී ඉන්දීය පිතිකරු විරාට් කෝලි මැදැඟිල්ල පෙන්වීම හේතුවෙන් විනය වරදකට ලක්වූ අතරල ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා තමාගේ හැසිරීමට හේතු දක්වීමට ඔහු කටයුතු කර තිබුණි.
මීට පිළිතුරු ලෙස එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන් ඇතුළු පුද්ගලයන් රැුසක් විසින් ට්විටර් හරහා පිළිතුරු ලබා දී ඇති අතරල මේ තත්ත්වය හේතුවෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් පළ කිරීමෙන් වැළකී සිටින ලෙස ඉන්දීය කී‍්‍රඩකයන් හට උපදෙස් ලැබී තිබේ.
කෝලිගේ හැසිරීම හේතුවෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් අඩක් කපා හැරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ තරග තීරක රන්ජන් මඩුගල්ල විසින් තීරණය කර තිබුණි.

0 comments for "ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට ට්විටර් තහනම්"