ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමට රන් සම්මාන
තම සේවාදායකයන්ට ලබාදෙන සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හා සේවාවන් ඉතාමත් ඉහළ තත්ත්වයෙන්ම පවත්වා ගෙන යෑම හේතුවෙන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම මෙවරත් ජාතික ව්‍යාපාරික විශ්ෂ්ටතා සම්මානය 2011 හිදී තම ක්ෂේත්‍රය තුළ තම සම්බන්ධතාවයන් ඉතා සුහදශීලීව පවත්වා ගැනීම නිසා යුනියන් ඇෂුවරන්ස් මෙවරත් රක්ෂණ ක්ෂේත්‍රයේ පිරිනැමුණු රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. යුනියන් ඇෂුවරන්ස් මෙම සම්මානය සඳහා නිර්දේශ වූයේත් එය හිමිකරගත්තේත් 3 වන වතාවටය.
මේ සම්මානය අපට ලැබිමට හේතු වූණේ අපි අපගේ පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දුවල විශ්වාසය කඩ නොකර තබාගැනීමයි. එමෙන්ම යුනියන් ඇෂුවරන්ස්හි ශක්තිය වන්නේ අපේ කණ්ඩායමයි.
මේ සියලුදෙනා නොසි-ටින්නට මෙම ජයග්‍රහණය සිහිනයක් වන්නට තිබුණා. මේ ජයග්‍රහණය අපි හැමගේම ජයග්‍රහණයක් යැයි යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවැසීය.
කළමනාකරණයේ විශිෂ්ට මගපෙන්වීම මත 3 වන වරටත් අඛණ්ඩව යුනියන් ඇෂුවරන්ස් මෙම සම්මානය හිමිකරගත්තා. මෙම සම්මානය ලබා ගැනීම යුනියන් ඇෂුවරන්ස් ආයතනයට සුවිශේෂි වන්නේ රක්ෂණය අංශය යටතේ සම්මාන හිමිකරගත් එකම ආයතනය වීම නිසාය. මෙම විශිෂ්ටතා සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් වන අතර මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල ක්‍රියාකාරීත්වය අගය කරමින් ඔවුන්ගේ ඵලදායිතාව වර්ධනයට කටයුතු සැලසීමය.”
යුනියන් ඇෂුවරන්ස් විසින් පසුගියදා හඳුන්වාදෙනු ලැබූ සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සඳහා වෙන්වුණු යුනියන් ෆැමිලි හෙල්ත් නෙට් 150 ක් දක්වා වාර්ෂික සීමාවන් අසාධ්‍ය රෝග 30 සඳහා ලබාදෙන අතර 200 ක වාර්ෂික උපරිමයක් යටතේ හදිසි අනතුරු මරණ සඳහා රක්ෂණ සැලසුමකි. මෙය පාරිභෝගිකයන්ට සහ පවතින වෙළෙඳපොළ තත්ත්වයට ඉතාමත් ගැළපෙන ආකාරයට නිර්මාණය කර තිබිම එහි තවත් විශේෂත්වයකි.

0 comments for "ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමට රන් සම්මාන"