ඇගපත පෙන්නු ඉරාන නිලියව රටින් පිටුවහල් කරලා

ඉස්ලාම් ධර්මයට අනුව ඉරානයේ කාන්තාවන් ඇඟපත ප‍්‍රදර්ශනය කිරීම තහනම් වුවද ඉරාන සිනමාවේ ජනප‍්‍රිය නිළියක වන ගොල්සිෆ්ටච් ෆරහානි පසුගියදා ප‍්‍රංශයේ පුවත් සඟරාවක කවරයේ පිංතුරයකට අඩ නිරුවතින් පෙනී සිට ඇත.


රංගනයට පිවිසීමෙන් පසු ඇය, ඉරානය තුල කාන්තාවන් කෙරෙහි ඇති දරදඩු නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීමට පටන්ගත් අතර ඇගපත සම්පූර්ණයෙන්ම වැසි යන ඇදුම් නොඇදීමත් හිස් ආවරණයක් නොපැලදවීමත් සිදුකර ඇත.

විශේෂයෙන්ම හොලිවුඞ් රංගනයට එක්වීමෙන් පසු ඉරානයේ ජාතික සිරිත් විරිත්වලටත් ඉස්ලාමීය ධර්මයේ දරදඩු නීති රීතිවලටත් පටහැනිව කටයුතු කිරීමට ඉටාගත් ඇය සමහර අවස්ථාවලදී හොලිවුඞ් චිත‍්‍රපටවල අඩ නිරුවතින් පවා පෙනී සිටීමට ඉදිරිපත් වූ බව ‘ඬේලිමේල්’ පුවත්පත වාර්තා කරයි.

පසුගිය කාලයේ හොලිවුඞ් හි නිෂ්පාදනයේ පැවතුන ‘බොඩි ඔෆ් ලයිෆ්’ නමැති චිත‍්‍රපටයේ රගපෑම සඳහා එහි ගොස් සිටි ෆරහානි එම චිත‍්‍රපයේ ප‍්‍රධාන චරිතවලට රගපාන ලියනාඩෝ ඩි. කැප්රියෝ සහ රසල් ක්‍රෝවේ නමැති නලූවන් දෙදෙනා සමග අඩනිරුවත් දර්ශන කීපයකට පෙනී සිටිය බවද වාර්තා විය.

මේ අතර ප‍්‍රංශයේ ජනප‍්‍රිය පුවත් සගරාවක් වන ‘මැඩම් ලි පිහාරෝ’ ප‍්‍රකාශනයේ කර්තෘ ඇය අමතමින් තමන්ගේ සගරාවේ මුලූ කවරයකට අඩ නිරුවතින් පෙනී සිටීමට කැමැති දැයි ෆරහානිගෙන් විමසීමක් කර ඇත. ‘මැඩම් ලී පිහාරෝ’ සගරාවේ පිට කවරයේ ඡායාරූපයකට අඩ නිරුවතින් පෙනී සිටීමට පරාහානි කැමැත්ත පළ කිරීමත් සමගම එම සගරාවේ ඡායාරූප ශිල්පියෙක් ඇය හමුවීමට පැමිණ කළු සුදු ඡායාරූප කීපයක්ම ගත් බව ඇය කියයි. තමන්ගේ කැමැත්තෙන් මෙම අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටිය බවද පරාහානි කියා සිටියි.

ෆරහානි දැතින්ම පියයුරු වසාගෙන සිටින එක් ඡායාරූපයක් ‘මැඩම් ලි පිහාරෝ’ සගරාවේ පිට කවරයේ පළවී තිබුණ අතර අනිත් අඩනිරුවත් ඡායාරූප සියල්ල ‘ෆේස්බුක්’ තුළින් දැක ගැනීමට මුළු ලෝකයාටත් ඉරානයේ සහ මැද පෙරදිග ජනාතවටත් හැකියාව ලැබිණි.

ෆරහානිගේ අඩනිරුවත් පිංතූර ‘මැඩම් ලි ෆිහාරෝ’ සහ ‘ෆේස් බුක්’ පලවීමත් සමගම ඉරාන රජය කොයිතරම් කලබලයට පත්වුනාද කියතොත් ඒ මොහොතේම ඇය රටින් පටුවහල් කිරීමටත් ඉරානයට යළි පැමිණීම තහනම් කිරීමටත් දැඩි තීරණයක් ගත් බව ‘ඬේලිමෙල්’ වැඩිදුරටත් වාර්තා කරයි. ඉරාන රජය ගත් මෙම තීරණය ඒ මොහොතේම ඇය වෙත දැනුම්දී ඇත.
Golshifteh Farahani nude photos

ඉරාන රජය පැනවූ මෙම තහනම් නීතිය නිසා යළිත් තමාට තම නිජබිමට යාමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඇය කියා සිටියි. ඇයගේ මෙම ක‍්‍රියාව දෙපිරිසක් දෙආකාරයෙන් දකියි. එක් පිරිසක් ඉතාමත් දරුණු ලෙස ඇය විවේචනය කරමින් කියා සිටින්නේ මෙය ඉතාමත් අශෝභන නින්දිත ක‍්‍රියාවක් බවයි. ඉරානයේ ඉස්ලාම් සාරධර්ම විනාශ කරමින් ඇය අසභ්‍ය ලෙස හැසිරී ඇති බවයි.

එහෙත් මෙම මතයට විරුද්ධව යමින් තවත් පිරිසක් කියා සිටින්නේ ෆරහානි මුස්ලිම් රටවල මුස්ලිම් කාන්තාවන්ට පනවා ඇති දරදඩු තහනම් නීතිරීති කඩා දැමීමට නිර්භීතව ඉදිරිපත්වූ කාන්තාවක් බවයි. එඩිතරව ක‍්‍රියාකර ඇති මුස්ලිම් කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නියක් බවයි.

කෙසේ වෙතත් මෙම අඩනිරුවත් ඡායාරූපයට පෙනී සිටිම නිසා ඇයට මින්පසු ඉරානයට ඇතුලූවීමට තහනම්ය. මෙම තහනම ඇය ජීවතුන් අතර සිටිනතාක් කල් බලපාන බව ඉරාන රජය පවසයි.

Iranian actress banned from returning to her home country after posing nude in French magazine


Golshifteh Farahani attends the
An actress who has starred with Leonardo DiCaprio and Russell Crowe has been banished from her home country of Iran - because she posed nude in a French news magazine.

Golshifteh Farahani says she has been contacted by the Iranian government, telling her that she is no longer welcome in the country and advising her not to return home.

The offending photo - a black-and-white 'art shot' featuring the 28-year-old Farahani posing against a black backdrop with her hands strategically placed over her breasts - was first published in Madame Le Figaro.

The image was then posted on her Facebook page, drawing visitors from around the world - including Iran and the Middle East.

While many criticised her 'incedency', others praised her for 'the courage to remove a taboo among the women in Muslim countries'.

Iran's anger at the image is not just because of Farahani's nudity - she has also made it known that her decision to pose is in protest against restrictive Islamic codes.

Golshifteh Farahani attends the


Indeed, it is why the now-Paris-based actress left Itran last year.

She told teh Daily Telegraph: I was told by a ministry of culture and Islamic guide official that Iran does not need any actors or artists. You may offer your artistic services somewhere else.'

Farahani has had a mercurial relationship with her home country.

She began acting in theatre at the age of six and her first film, The Pear Tree (1998), earned the then 14-year-old the Best Actress award at Iran's annual Fajr Film Festival.

She immediately became a leading actress in her home country, yet her performance in the 2007 film Santoori has never been seen in Iran and is still banned.

She starred in M For Mother (2006), which after a huge success in Iran was chosen to represent Iran for the Best Foreign Film at the Academy Awards in 2008.

Farahani's role as a nurse in Ridley Scott's Body Of Lies (2008) - which also starred Hollywood big-hitters DiCaprion and Crowe - made her the first Iranian to act in a major Hollywood film.

As a result she was banned from leaving Iran, and - now that she has left eh country and is living in Paris - she appears to be banned from returning.





Golshifteh Farahani nude photos

Posted by Ravaya on 4:19 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඇගපත පෙන්නු ඉරාන නිලියව රටින් පිටුවහල් කරලා"

Leave a reply