නිදන් නාමල් ලංකාවේ අංක එකේ නිදන් හොරා
නිදන් නාමල් ලංකාවේ ඇති නිදන් කොල්ලයේ.
ලංකාවේ ඇති නිදන් වලට අළුතින් මලපෙරෙතයෙක් පත්ව ඇත. ඔහු නමින් නාමල් රාජපක්ෂය . නැතිනම් නිදන් නාමල්ය. ලංකාව පුරාවට ඇති නිදන් ඔහු විසින් රාජ්ය බලය යොදා ජනපති ආරක්ෂක නිලදාරීන් යොදා, මංකොල්ල කන බවට වාර්තාවේ. සමහර අවස්ථා වන් වලදී, නිදන් නාමල්, නිදන් වස්තු හෙලීකොප්ටර යොදා කොළඹට ගෙන එන බවට තොරතුරු රාවය ට ලැබී ඇත. ලගදී පටන් ගත් මහියංගන දා ගැබේ අලුත් වැඩියා කරන්නේ පවි වලින් බේරෙන්න යැයී කියලා. නිදන් නාමල් ජෝනිට කියලා.ජොනි කතාව සමිතා ට කියලා. සමිතා මේක රාවයට කියපු කෙනාට කියලා.
නිදන් නාමල් නිදන් කොන්ත්රාත් ගැන පවා ජොනි ට කියලා, ජෝනියගේ කුරුණෑගල නිදානයට නාමල් ජොනි ට දෙන කොටහ 30%, ජොනි ට මේකට සෑහෙන හිත රිදිලලු. මොකද මීට පෙර නිදන් නාමල් හාරපු නිදන් 13 සේරම බඩු කාටත් හොරෙන් විකුනල දුන්නේ ජොනි නිසා. නිදන් නාමල් දැන් සමීපව ඉන්න අයව විශ්වාස කරන්නේ නැහැලු. නිදන් නාමල් ගේ නිදන් ගැන වැඩි තොරතුරු පසුව ලියමි...
...ලාංකිකයා
0 comments for "නිදන් නාමල් ලංකාවේ අංක එකේ නිදන් හොරා"