මුරලිගෙන් තවත් දගපන්දුවක්
ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ ලොව සුපිරි දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ වන මදිමලර් චෙන්නායි නුවරදී දියණියක් ප‍්‍රසූත කළ බව වාර්තා වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෙන්නායි හි සිටින මුරලිදරන් වෙත මල් කළඹක් යවා අද (09) දිනයේදී සුබ පැතූ බවද පැවසේ.
මුරලිදරන් 2005 මාර්තු 21 වෙනි දින ඉන්දියානු ජාතික මදිමලර් රාමමුර්ති සමග විවාහ වූ අතර ඔවුන්ගේ පළමු දරුවා නරේන් උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදිය.
මුත්තයියාගේ බිරිය මලර් ආරෝග්‍යශාලාවේ වෛද්‍ය රාමමුර්තිගේ දියණිය වන අතර මදිමලර්ද වෛද්‍ය වරියකි.

0 comments for "මුරලිගෙන් තවත් දගපන්දුවක්"