කාන්තා යට ඇඳුම් අලෙවි කළ යුත්තේ කාන්තාවන්මයි – සවුදි රජය
පසුගිය සතියේ සිට සවුදි අරාබියේ රෙදි කඩවල කාන්තා යට ඇඳුම් විකිණීම පිරිමින්ට කළ නොහැකි වන නීතියක් බලාත්මක කර තිබේ.කඩ සාප්පු වල පිරිමින් ගැහැණුන්ගේ යට ඇඳුම් අලෙවි කිරිම කාන්තාවන් අපහසුතාවයට පත්කරන ක‍්‍රියාවක් බැවින් කාන්තාවන්ගේ පහපත සඳහා මෙම නිතිය ක‍්‍රියාත්මක කරන බව සවුදි රජය කියයි.
මේ අනුව කිසිම රෙදි කඩයක ගැහැණු යට ඇඳුම් විකිණීම සඳහා පිරිමින් නොයෙදවන ලෙස සාප්පු හිමියන්ට නියෝග ලැබි ඇත.
0 comments for "කාන්තා යට ඇඳුම් අලෙවි කළ යුත්තේ කාන්තාවන්මයි – සවුදි රජය"