5/6 ගත්ත ජේ .ආර් කෙලින් උන්නෙත් 2/3 ගත්ත මහින්ද නැට්ට ....ගසා ගැනීමටත් සත්‍ය හේතුව එස් බී දිසානායක ... හෙලිකරයි
1977 මැතිවරණයෙන් ජේ ආර් ජයවර්ධනයන් 5/6 ජයක් ලබා ගත් බව ලංකාවම දන්නා කරුණකී. එම ප්‍රබල ජනබලය නිසාම ජේ.ආර් ජයවර්ධන දැඩී ඍජු තීරණ ගත් බවත් කිසිවිටෙක ගත් තීරණයක් ආපසු නොහැරවූ බවත් රටම දන්නා බවත්, නමුත් වර්තමානයේ මහින්ද රාජපක්ෂ තමන් ලැබූ ජනවරම විශ්වාස නොකරන්නේ එය සත්‍ය වශයෙන්ම ලැබූ ජනවරමක් නොවන නිසා බවත් ජනවරම පමණක් නොව මනාප ප්‍රතිපලද මහින්දගේ හිතුමනාපයට වෙනස් කල බවත් කොලඔ තිලංග සුමතීපාල / රත්නපුර කරුණාරත්න පරණවීතරන / මහනුවර තමන්ව (එස් .බී දිසානායක) ගාල්ලෙන් ගීතා කුමාරසිංහ / හම්බන්තොටින් චමල් රාජපක්ෂ යන නම් ඊට හොදම උදාහරණ බවත්ය.වත්මන් මහින්ද 2/3 බලයක් සහිතව බියගුල්ලෙකු වුවද පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයක් මත චන්ද්‍රිකා ගැහැනියක් වුවද මහින්දට නොමැතී පුරුෂ බාවය චන්ද්‍රිකාට එදා තිබුණු බවත් මහින්ද රජ වාසලේ නපුන්සකයෙකුට නම් වඩාත් සුදුසු බවත් මහින්දගේ නපුන්සක තීරණ වලට තමන්ගේ ආත්ම ගරුත්වය නැතී වීගෙන යන බවද එස් බී දිසානායක ඇමතිවරුන් කිපදෙනෙකු සමග ඊයේ දහවල් පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට සිදුවීම පිළිබඳව විමසීමේදී ඇමතිවරයා මේ බව පවසා ඇත.
තවද තමන් 2012 මහින්දට ලැබෙන ඉරණම පිළිබද විශ්වාසය මත තවදුරත් ඉවසා සිටින බවත් පවසා ඇත.
0 comments for "5/6 ගත්ත ජේ .ආර් කෙලින් උන්නෙත් 2/3 ගත්ත මහින්ද නැට්ට ....ගසා ගැනීමටත් සත්‍ය හේතුව එස් බී දිසානායක ... හෙලිකරයි"