මානව හිමිකම් කොමසාරිස් M.A.මෙන්ඩිස් මහතා ඉවතට
තම නික්මයාම ගැන අදහස්දැකවු M.A. මෙන්ඩිස් මහතා, තම රාජකාරිය හිතට එකගව කල නොහැකි බවත්, දිනෙන්දින වැඩිවන බලපෑම් හමුවේ තම රාජකාරිය අවංකව කීරීමට ඉඩ නොමැති බවයි.
තවද පරීක්ෂණ වාර්තා නිසිපරිදි එලිදැක්වීමට නොහැකිබවත්, බහුතරයක් රාජකාරි කටයුතු දේශපාලන අධිකාරිය ට යටත්ව සිදුවන නිසා තමා, තමාගේ නික්මයාම ජනාධිපතිවරයට දැනුම් දුන් බවය. තමාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා සතුටින් බාරගත් බවත් සදහන්කලාය.
M.A. මෙන්ඩිස් මහතා ගේ නික්මයාමෙන් හිස්වන තනතුරට තවමත් නිලධාරියෙකු නම් කර නැත.

රාවය නිව්ස් කතෘ තුමනි. හෑකිනම් කුහක කම නෑති නම්, ඉලග ජනදිපති අපෙක්ශකය තොරන තිරුවෙ සිහල කොටසෙ සජිත් ප්‍රෙමඩසගෙ නම අතුලත් කරන්න. එතකට ඔබට සිහල ජනතව මහින්ඩ රජපක්ශ මහතට පසු වෑඩිපුරම කෑමති සිහල නයකයා කවුදෑයි බලා ගත හෑක.
ඔබගෙ කුහක කමට සජිත් ප්‍රෙමදාස මහතගෙ නම ඉන්ග්‍රිසි තිරුවෙ පලකර ඈත හකිනම් මෙය නිවෑරදි කරන්න.