ගෑස් මිල ඉහල යන ලකුණු !!!!!
ලෝකවෙළද පොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල 2012 පළමු මස අවසානයේ දී ඩොලර් 151 කින් ඉහළ ගොස් ඇත. මෙපමණ ප්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය.
පෙරදී ඩොලර් 880 වූවද දැන් එය ඩොලර් 1031කි. මෙය ආසන්න වශයෙන් රුපියල් 17000 පමණය. මෙය 17.15%කින් ඉහළ යාමක් වන අතර ඒ අනුව එය ආසන්න වශයෙන් 1kg මිල රුපියල් 17කින් ඉහලයාමකි.
ලෝක වෙළදපොලේ උද්ගතවූ මෙම මිල ඉහල යාම මත මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 225/- කින් පමණ වැඩිවීමට ඉඩ තිබේ. ලෝක වෙළදපොලේ ගෑස් මිල මේ වන විට ඉහල ගොස් ඇත.

0 comments for "ගෑස් මිල ඉහල යන ලකුණු !!!!!"