UNP එකෙන් චන්දය අරන්, ආන්ඩුව ට කඩේ යන, රජයෙන් වරප්රසාද ලබාගන්නා, දෙන උඩපන්දු අත අරින UNP මන්ත්රීවරු සහ වරියන්ගේ කෙරුවාව
බොහාමයක් UNP මන්ත්රීවරු පක්ෂය දිනවන්වට වඩා තමන්ගේ මඩිය තර කර ගන්න බවට රාවය ට වාර්තාෙවී බහුතරයක් දෙනා රනිල් ව විෙවචනය කර මහරජ ගෙන් ලකුණු දමාගන්න අය වන අතර සමහර අය UNP එකේ plan මහරජ ට දී මුදල් සහ කොන්ත්රාත් ලබාගන්නා බවට තොරතුරු අපට ලැබී ඇත. රටක යහ පාලනයක් තීබීමට ට නම් හොද විපක්ෂයක් තීබීම, ජනතාවට සදාරණය ගෙන ඒමට උපකාරීවන බව ඔබ අප හම්මෝම දන්නා කාරණයකි, නමුත් ලංකාවේ විපක්ෂ මන්ත්රී කණ්ඩායම කරන්නේ රජයට අවශ්ය පරිදි මහරජාගේ මුදල් වලට වශීවෙලා, තනම්ගේ පක්ෂ්යාත් පක්ක්ෂිකයනුත් රැවටීමයි, මෙවන් දෙපැත් නයි එලවා දැමිය යුතැය. නැතිනම්, මොවෙන් නයි, අහිංසක ජනතාව රවට්ටන කොන්ත්රාත් එක නොනවත්වා කරගන යනු ඇත. රාවය අපි මුළුමහත් ජනතාව වෙනුවෙන් නයින්ගේ නම් හෙළිඳරවු කීරීමට තීරණය කරන ලදී, ලංකාවට voice cut මන්ත්රීවරු අවශ්ය නැත, අවශ්ය වන්නේ රට ගැන හිතන, ජනතාව ගැන හිතන පුද්ගලයන්ය. තව නොබෝ දිනකින්, රජයට ආවඩන සියලුම මන්ත්රී වරුන්ගේ නම් කෙරුවාවන් සමග හේලිකෙරීමට රාවය අපි සුදානමින් සිටී.
ඈත අතීතයේ පටන්ම ලංකාවට වැරදුනේ දෙපැත් නයි නිසාය, සුද්දට අල්ලපු අපේ අය දැන්, රජට නැවි නැවි පෝලිමෙ සිටි, නිවට මන්ත්රීවරු සහ වරියන් කරන අපරාදය සහගහන අපරාදයකි. ඹවුන් ට සාප වේවා .ජනතාව රැවටු ශාපය වදීවා.
ඈත අතීතයේ පටන්ම ලංකාවට වැරදුනේ දෙපැත් නයි නිසාය, සුද්දට අල්ලපු අපේ අය දැන්, රජට නැවි නැවි පෝලිමෙ සිටි, නිවට මන්ත්රීවරු සහ වරියන් කරන අපරාදය සහගහන අපරාදයකි. ඹවුන් ට සාප වේවා .ජනතාව රැවටු ශාපය වදීවා.
රෙදි ඇදගෙන ගමට යන්ට උවමනානම් පැය 24 ඇතුලත ජනතාවගෙන් සමාව ගැනීමට පක්ෂ සහ ජනතාව නොමග යවන UNP මන්ත්රීවරු සහ වරියන්ට අවස්ථාව ඇත.
ජනතාවනි - ලගදීම, නිවට නාඩගම - රාවය news ඔබවෙත ගෙන එනු ඇත. (මන්ත්රීවරු සහ වරියන් 16 ක ගේ විස්තර අප සතුව ඇත)













0 comments for "UNP එකෙන් චන්දය අරන්, ආන්ඩුව ට කඩේ යන, රජයෙන් වරප්රසාද ලබාගන්නා, දෙන උඩපන්දු අත අරින UNP මන්ත්රීවරු සහ වරියන්ගේ කෙරුවාව"