කරු තම දේශපාලන කාර්යාලය විවෘත කරයි .
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා තම දේශපාලන කාර්යාලය කොළඹ කිරුලපොන, කිරුලපොන පෙදෙසේ අංක 74 ස්ථානයේදී අද (13) විවෘත කරනු ලැබිය. එ.ජා.ප පසුගිය නිලවරණයෙන් පසු කරු ජයසුරිය මහතාට පර්ලිමෙඅන්තුවේ හිමිව තිබු නිල කාමරයෙන් වහාම ඉවත්වන්න යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කළ ලිඛිත දැනුම් දීමට අනුව, ඉන් පැය විසිහතරක් ගෙවී යාමට මත්තෙන් කරු ජයසුරිය මහතා තම නිල කාමරයෙන් ඉවත්විය. කරු ජයසුරිය මහතා අභිනව දේශපාලන කාර්යාලය විවෘත කරමින් ඊට ප්‍රවිෂ්ට වූ අවස්තාව මෙහි දැක්වෙ.













0 comments for "කරු තම දේශපාලන කාර්යාලය විවෘත කරයි ."