ලක්ෂ්මන් හුළුගල්ල - ශ්‍රී ලංකා ටේලිකොම් (SLT) ප්‍රදාන විදායකට පරදී .....
ශ්‍රී ලංකා ටේලිකොම් (SLT) ප්‍රදාන විදායකට ග්‍රෙග් යං, ලක්ෂ්මන් හුළුගල්ල හරහා SLT PEO TV වෙත මෙතෙක් ලබාදුන් SATR TV සහ DISH TV චැනල් සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. තවද එම සේවාව ලබාගැනීම සදහා රිජුවම අදාල SATR TV සහ DISH TV චැනල් සමග කටුතු කිරීමට ශ්‍රී ලංකා ටේලිකොම් (SLT) සභාපති නිමල් වෙල්ගම, ප්‍රදාන විදායක ග්‍රෙග් යං ට උපදෙස් දී ඇත.තවද මෙය ජනපති ගේ උපදෙස් අනුව කෙරෙන දෙයක් බවත්, කිසිම බලපෑමකට යට නොවී අවශ්‍ය කටුතු කරන ලෙසට නිමල් වෙල්ගම ග්‍රෙග් යං ට උපදෙස් දී ඇත. ලක්ෂ්මන් හුලුගල්ලගේ තටු කැපීමට ජනපති උපදෙස් දී ඇත. මෙය එහි පළමු පියවර වශයෙන් හැදින්වේ. ලක්ෂ්මන් ගේ තටු කැපීම නිසා බලවත් අපහසුතාවයට පත් ව ඇත්තේ PEO TV නරබන ලක්ෂ ගණනක අසරණ ශ්‍රී ලංකා වාසින්ය.මේ පිලිබදව බුලත් පුෂ්පෙගේ පෙහිටෙන් PEO TV ප්‍රදාන විදායක වු බලපිටියගෙන් විමසු විට ඔහු කීවේ තෝරු, මෝරු අස්සේ තමන්ට මොන කතාද කියාය ....
0 comments for "ලක්ෂ්මන් හුළුගල්ල - ශ්‍රී ලංකා ටේලිකොම් (SLT) ප්‍රදාන විදායකට පරදී ....."