සඳ යානය ලෙගෝ කැටවලින් සැදූ මිනිසා
සඳ මතට ගිය පළමු මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් එතැනට කැඳවාගෙන ගිය යානය ඔබට මතකද? Appolo 11 ලෙස හැඳින්වූ ඒ යානයේ ආකෘතියක් යළි ප්‍රතිනිර්මාණය වී තිබේ. ඒ ඔස්ටේ්රලියානු නිර්මාණ ශිල්පියෙකු අතිනි. රයන් මැක්නෝට් නම් ඔහු මෙම ආකෘතිය නිර්මාණය කර ඇත්තේ ලෙගෝ කැට උපයෝගී කර නිමිනි. මෙතෙක් ඔස්ටේ්රලියාවේ තැනුණු උසම ලේගෝ නිර්මාණය ලෙසටද මෙය වාර්තා වේ.මීටර 5.7ක උසින් යුතු මෙම ලෙගෝ නිර්මාණය සඳහා ලෙගෝ කැට 120,000ක් යොදාගෙන තිබේ. Appolo 11 ලෙගෝ කැටවලින් නිර්මාණය කිරීම සඳහා රයන් වෙත ගතවූ කාලය පැය 250කි. මෙම නිර්මාණය සැබෑ Appolo 11 යානය සමග සර්ව සම වන තරමටම සාර්ථකව නිම වී ඇතැයි විශේෂඥවරු පවා සහතික කොට තිබේ.
1969 වසරේ ජූලි මාසයේදී මුල්ම වතාවට සඳ මතට ගොඩ බැස්සවුණ Appolo 11 යානය ඉතිහාසයේ සදා අමරණීය වස්තුවකි. රයන් විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ලෙගෝ කැට Appolo 11 යනය මෑතකදී පැවැත්වීමට නියමිත ලෙගෝ නිර්මාණ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය. එයන් ඔහුව හඳුන්වන්නේ ‘ලෙගෝ කැට මිනිසා’ යන නමිනි. විවාහකයකු වන ඔහු නිවුන් පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. ‘‘කිසිදා වැඩිහිටියකු නොවන්න’’ ඒ ඔහුගේ දර්ශනයයි. තොරතුරු තාක්ෂණ කළමනාකරුවකු වූ රයන් ලෙගෝ කැට සමග නිර්මාණ මවන්නට පෙළඹවූයේද එම දර්ශනයමය. අද රයන් ලොව සහතිකලාභී ලෙගෝ නිර්මාණකරුවන් 13 දෙනා අතරින් කෙනෙකි.
‘‘මම රැුකියාව නිසා මගේ නිර්මාණශීලී බවට බාධා සහ සීමා මතුවුණා. ඒත් මම මගේ සිහිනය තුළ ජීවත් වුණා. අද දරුවන් වගේම වැඩිහිටයන් පවා සතුටු වෙන මේ වගේ නිර්මාණ කරන්න මට පුලූවන් වුණේ ඒකයි’’ රයන් මැක්නෝට් කියා සිටියේය.
- ඬේලි මෙල්
Plastic fantastic: Lego fan builds remarkable 5.7m-high recreation of Apollo 11 rocket using 120,000 bricks
This amazing recreation of the Saturn V rocket that launched Apollo 11 was made by Lego fan Ryan McNaught from 120,000 plastic bricks.
The Australian architect is dwarfed by his incredibly detailed Lego model, which is the tallest in the country at a remarkable 5.7 metres high.
Father-of-two Mr McNaught will display his sculpture, which took 250 hours to make, at the Brickvention event in Victoria this month.
The Melbourne-based artist has populated his wonderful construction with tiny Lego astronauts, fuelling up the rocket ship, travelling in Nasa's astrovan and even stopping for lunch.
A few droid stowaways are also amusingly scattered around Mr McNaught's impressively accurate rocket.
On the launchpad, figures chat on walkie-talkies, while men in hard hats swarm around the ship adding finishing touches.
The astonishingly realistic model even has cutaway sections so that people can look at its workings on the inside.
Its exterior displays the U.S. flag, plus an extra little plaque reading 'Certified professional Ryan McNaught'.
Apollo 11 landed the first humans, Americans Neil Armstrong and Buzz Aldrin, on the Moon in July 1969.
The mission is considered the biggest accomplishment in the history of space exploration.
Nasa launched 13 Saturn Vs from the Kennedy Space Centre in Florida and it remains the tallest, heaviest and most powerful rocket sent into space.
The artist, who calls himself The Brickman, believes he 'never grew up'. The married father of twin boys was previously an IT manager and is now one of only 13 certified Lego professionals in the world.
'My creativity was limited and bound by the constraints of my job, however the ability to express and create through a unique medium offered me an amazing opportunity, the ability to create something that both children and adults alike can be inspired by,' he writes on his website.
Outer space: The remarkable recreation of the rocket that sent man to the moon is populated with tiny Lego people
Supermen: The Lego men are swathed in atmospheric smoke as they stand beneath the gigantic structure
Another era: The original Apollo 11, in which Buzz Aldrin and Neil Armstrong flew to the moon back in 1969
Mr McNaught now sells his Lego masterpieces, which include customisable photo frames and bouquets of flowers.
He has previously built a 7-foot-long Quantas Airbus A380 from 35,000 bricks, which moved with automated touch-screen controls.
Mr McNaught always adds tongue-in-cheek little touches for the close observer, so one passenger travelling in the airbus is Samuel L Jackson's character from Snakes on a Plane.
His largest model to date is a Lego Love Boat, based on the hit 1980s television show and made from 250,000 bricks.
Head in the clouds: Mr McNaught has previously made a 7ft-long Quantas airbus from 35,000 bricks
Amazing interiors: Many of the Lego architect's models have cutaway sections and remote-controlled moving parts
0 comments for "සඳ යානය ලෙගෝ කැටවලින් සැදූ මිනිසා"