සනත් ගුණතිලකගේ ඇල්විටිගල නිවසේ රහස් ලිංගික ජීවිතය..

තනිකඩයෙකු ලෙස ප්‍රසිද්ධ සනත් ගුණතිලකට අයත් ඇල්විටිගල නිවාස යෝජනා ක්‍රමයේ ඇති ඔහුගේ රහසිගත නිවස පෙම්සුව විදින රහසිගත ලැගුම්හල වී ඇත.
මෙහි විවිධ කාලයන්හිදී කල් ගෙවූ විවිධ නිලියන් අතුරින් හිමාලි සයුරංගි හා දුලානි අනුරාධා සුවිශේෂී තැනක් ගනී.මීට හේතුව වී ඇත්තේ මෙයට මාස කිහිපයක් වන තුරු මෙම නිවසේ කල් ගෙවූ හිමාලි, සනත් ගුණතිලක සමග අමනාපව පිටව ගොස් ඇති අතර එම අඩුව පිරවීමට දුලානි අනුරාධා එහි පැමිණ වාසය කිරීමට පටන් ගැනීමය.

මෑතක් වනතුරු දුලානි එම නිවසෙහි වාසය කොට ඇත.එහෙත් සනත් ෂූටින්ග් යාමෙන් අනතුරුව දුලානි තම අනෙක් පෙම්වතා එහි ගෙන්වා ගැනීම හේතුවෙන් සනත් වහා දුලානිගේ ටිකට් කපා හැරීමට පියවර ගෙන ඇත.ඒ ලද අවසරයෙන් හිමාලි සයුරංගි නැවතත් එම නිවසට ගොඩවී ඇත.

මේ බව ආරංචි වූ දුලානි අනුරාධා සනත්ගේ ජංගම දුරකතනය අමතා "උඹට විතරක් ඕන තරන් ගැණු එක්ක බුදියන්න පුළුවන්.එතකොට ගැණු විතරක් උඹ එක්කම ඉන්න ඕන  මොන නීතියටද?"යැයි අසා ඇති බව පැවසේ.

Posted by Ravaya on 12:04 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සනත් ගුණතිලකගේ ඇල්විටිගල නිවසේ රහස් ලිංගික ජීවිතය.."

Leave a reply