මහින්ද (පර්සි මහේන්ද්‍ර) මීලග ඡන්දයේදී පැරදෙනේ ඇයි ????????

- Computer ගේම් වලින් පමනක් ඡන්දය දිනපු නිසා..
- බඩු මිල 500% කින් වැඩි වීම නිසා..
- කිසිම රටක් ලංකාවට ආයෝජනය  කරන්නේ නැති නිසා.. 

- චීනය ලංකාව සුරාගන කන නිසා (BOLT කියා -හිර කාරයෝ වැඩට එවලා  වැඩ කුලියත් ඉතැරුකරනවා..)
- නීතිය, සාමය බල්ලට දාපු නිසා..
- රටේ නීතිය රාජපක්ෂ නීතිය කරපු නිසා..
- මානව හිමිකම් කඩපු නිසා මීනි මරුවන් ආරක්ෂා කරන නිසා (උදා - දුමින්ද, මර්වින්, සරණ, චන්දන, කරුණා)
- කරුණා, KP  වැනි අයට සැප දී,යුද්ධය දිනපු ෆොන්සේකා ව හීරේ දැමීම..
-  ගෝඨා කුඩු සල්ලි සහ කොමිස් සල්ලි වලින් කොටස් වෙලදපොලේ ආයෝජන කීරීම නිසා
- බැසිල් අවම 20% කොමිස් ගැසීම නිසා
- තමන්ට එරෙහිවන හැමදෙනාම කොටි හෝ පාතාලයට  කියා මරා දමපු නිසා
- මාධ්‍ය නිදහස නැති කරපු නිසා
- මාධ්‍ය කරුවන් මරපු නිසා (එක්නැලිගොඩ, ලසන්ත)
- සුදු  වෑන්වලින් මාධ්‍යකරුවන් පැහැරගෙන යන නිසා
- රාජපක්ෂ පවුලට පමණක් සියලුම වරප්‍රසාද  දීපු නිසා

- සහෝදර සමාගම හදපු නිසා
- සහෝදර සමාගම හරහා සියලුම රාජ්‍ය දේපල කොල්ල කාපු නිසා
- මුළු ලංකාවේම සියලුම projects , ගෝඨා, නාමල්, චමල්,  බැසිල් පමණක් කීරීම නිසා
- සියලුම ක්‍රීඩා බංකොලොත් කර සංගම් වල ඇති මුදල් රාජපක්ෂ පුවල තමන්ගේ වැඩ  වලට යොදාගත් නිසා
- සියලුම කලාකරුවන් කඩේ යවපු  නිසා
- සරත්  එන් ද සිල්වා ට කියල නීතිය බල්ලට දමපු නිසා
- ජෙයරාජ් , ශ්‍රී පති, ලසන්ත සැලසුම් ලෙස ඝාතනය කරපු නිසා
- සියලුම SLFP සාමාජිකයන්ව අමතක කරපු නිසා

- සහයෝගය දීපු අය අමතක කරපු නිසා (කොන්ඩම් සංකල්පය)

- වැඩ දන්නා කිසිම කෙනෙක් ලංකර නොගෙන, වැඩ බැරි ටාසන් ලා සියලුම ආයතන වලට පත් කීරීම නිසා 
- විදේශ රටවල් සමග සම්බන්දකම් බිදවැටුන නිසා
- නාමල් පුතාට ඩොලර් මිලියන ගණන් නාස්ති කරන්ඩ දීපු නිසා (පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සදහා ඩොලර් මිලියන් නවයක් ගිලපු නිසා )
- දෙවෙනි පුතුට සහ පුතාගේ කෙලීට TV  නාලිකා දාලදීල රුපවාහිනිය බංකොලොත් කරපු නිසා
- උසස් පෙළ ප්‍රතිපල  වලින් තරුණ තරුණියන් පාරට දාපු නිසා
- හොර පෙට්‍රල් ලංකාවට ගෙනවිත්, අහිංසක මිනිසුන්ගේ වාහන කඩා දහස් ගනන් පාඩු කරපු නිසා
- අර්ථ සාධක මුදල් වලින් කොමන්වෙල්ත් ගේම්ස් කරලා US $ බිලියන ගනනක් නාස්ති  කරපු නිසා
- වීශ්ව විද්‍යාල වසාදමා තරුනයන් පාරට දාපු නිසා
- වීශ්ව විද්‍යාල සිසුන් ව මරපු නිසා
- නඩුකාරයන් ව මුදලට අරගෙන, තමන්ට උවමනා පරිදි නඩු තීන්දු දීපු නිසා
- හමුදාව දේශපාලණීකරනය කරපු නිසා
- පොලිසිය දේශපාලණීකරනය කරපු නිසා
- MIHIN ලංකා, එයාර් ලංකා. වැනි ආයතන බංකොලොත් කීරීම

- තමන්ගේ ලගම සිටි භාරතව අමතක කර කුඩු දුමින්ද වැනි අය ව ආරක්ෂා කරපු නිසා ..
- දුමින්දව එලියට දාන්න යන නිසා..
- තංගල්ලේ විදෙශිකයා මරපු ප‍්‍රාදේශීය සභාවේ සභාපතිව නිදහස් කරන්න යන නිසා..
- කොළඹ ඇති ඉඩම්  ගෝඨා  බලෙන් අත්පත්කර ගැනිම නිසා..
- කොළඹ ගාල්ල අතර අධිවේගී මාර්ගය  මං තීරු 3, 2 ක්  කර $ මිලියන ගණන් හොරකම් කීරීම..
- හම්බන්තොට වරාය කිසිම සැලැස්මකින් තොරව සාදා අද වන විට සුදු අලියෙක් වී තිබීම..
- හම්බන්තොට ගුවන් තොටුපොල කිසිම සැලැස්මකින් තොරව සැදීම සහ මුදල් $  කුට්ටි ගනන් නාස්ති කිරීම..
- Cricket ක්‍රීඩා පිටි 2 ක් තමන්ට  උවමනා පරිදි සාදා Cricket  පාලක මණ්ඩලය බංකොලොත් කර $ මිලියන ගණන් වංගු ගැස්සීම නිසා..
-  නාමල් රාජපක්ෂ ලංකාවෙන් පහල වුනු උගත්ම නීතීය පාස්,කුණු කොල්ල නාමල් වීම නිසා.. ( නිළියන්ට වෙනම කාමරයක් දීම්, ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගැනීම නිසා)  
- නාවික හමුදාවේ සේවය කරන පුතා ඕනෑම වෙලාවක ගෙදර සීට්ම නිසා.. (නාවික හමුදාවේ සිට ව්‍යාපාර කරන නිසා)

- මහා භාණ්ඩාගාරය සතුව තිබු ගෝල්ඩ් බර කිලෝ 5000 නාමල් හොර පාරේ විකුණු නිසා..
- නාමල් (නිදන් නාමල්) හොරෙන් නිදන් හාරන  නිසා, දැනට නිදන් 13 ලංකාවෙන් ගොඩ ගෙන ඇත..
- වරාය සහ ගුවන්තොටුපොළ හදනවා කියල, මහින්ද  චීනයෙන් $ මිලියන ගණන් කොමිස් ගැහීම නිසා (මීට අදාල සියලු විස්තර අප සතුව ඇත.)

ඉහත සදහන් කරුණු වලට අමතරව පරදින හේතු ඇත්නම්, ඔබටත් කරුණු එක් කීරීමට අවස්ථාව ඇත ....... ඉවසුවා ඇති .....කාලය එළඹ ඇත .....ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැක..

Posted by Ravaya on 1:15 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

3 comments for "මහින්ද (පර්සි මහේන්ද්‍ර) මීලග ඡන්දයේදී පැරදෙනේ ඇයි ????????"

  1. රාවය කියන්නෙ මරා බලයට ගේන්න දරදිය ඇදල උගේ පශ්චාත් භාගයත් දෝවනය කල කෂ්ටියක්.ඒකෙ නිර්මාතෲ බෝම්බවයිඅන් තාමත් ලොක්කගෙ කටු සූප්පු කරන්න ටෙම්පල්ට්රීස් යන එකෙක්!එහෙව් එකේ මෙහෙම පුවත් දානඑක හරිද?

  2. sachin,mamath oya mathayamai daranney,namuth rawayata ithamath watina lipi liyana widwathun api amathakka kala yutu naha ! kukdepra paris

  3. ravaya kiyanne wasi peththata ringala katukana jathiyak aurudu 30k thibuna yuddaya iwarakarapu eka mathaka nethiwela anduwe aya horakanakota bagayak awanam kata wahagena ideevi

Leave a reply