සිවිල් පාලනයට පිටින් උතුරේ වෙනත් පාලනයක් - වාසු

උතුරේ රමවත් සිවිල් පාලනයක් නොපැවතීම පිළිබඳවත්, සිවිල් පාලනතන්තරයට ඉහළින් හා නීතියට පිටින් වෙනත් පාලනයක් රියාත්මකවීම පිළිබඳවත් උතුරේ ජනතාවගේ හිත් තුළ බියක් ඇතිවී ඇතැයි රාජ් භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත් වාසුදේව නානායක්කාර රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ රාජ් භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්යාංශය උතුරේ කරන ලද දෙදින විශේෂ වැඩසටහන පිළිබඳව කළ විමසුමකදීය.
සිවිල් බලය පිළිබඳව විශ්වාස කළ හැකි අයුරින් එය ගොඩනැගී නොමැති බවත්, රදේශයේ පාලනය අවසානයේදී සිවිල් නිලධාරීන් සතුව පවතින බව ජනතාව විශ්වාස නොකරන බවත් ඇමතිවරයා පැවසීය. මීට අමතරව සිදු කැරෙන අතුරුදන්වීම් හා පුද්ගල බිය වැද්දීම් පිළිබඳව ජනතාවගේ සිතෙහි ඇත්තේ බියජනක හැඟීමක් බවත්, ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න ඔවුනට පැහැදිලි නැති බවත් අමාත්යවාරයා පැවසීය.
- රාවය

Posted by Ravaya on 4:42 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිවිල් පාලනයට පිටින් උතුරේ වෙනත් පාලනයක් - වාසු"

Leave a reply