අභයගිරිය පසෙකලා රණවිරු සෑය ඉදිවේ.

අභයගිරි මහා සෑය ප‍්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නවතා,  රණවිරු මහා සෑය ඉදිකිරීමට ජනාධිපතිවරයා නියෝගකර ඇත.

ඒ අනුව, අභයගිරිය ප‍්‍රතිසංස්කරණට අවශ්‍ය ගඩොල් නිෂ්පාදන කල පෝරණුව හදිසියේ රැගෙන ගොස් ඇත. ඒ යුද ජයග‍්‍රහණය සැමරීමට සඳහා ජනාධිපති මහින්ද  රාජපක්ෂ  නමින් ඉදිවන සැයේ කටයුතු සහාය.

වළගම්බා මහ රජතුමා විසින් ස්ථාපිත කළ අභයගිරිය බුදුන් වහන්සේ වැඩම කළ අටමස්ථානවලින් එක් පුදබිමකි. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රතිසංස්කරණය ඇරඹීය.

Posted by Ravaya on 10:31 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අභයගිරිය පසෙකලා රණවිරු සෑය ඉදිවේ."

Leave a reply