මන්ත්‍රී රමේෂ් යුගදිවියට

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විවාහ මංගල්‍ය පසුගියදා පැවැත්වින.

කොළඹ ගාලූ මුවදොර හෝටලයේදී පැවති එම විවාහ මංගල්‍ය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියහ.

මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ශ්‍රීලනිප ජෙජ්‍යෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකුවූ අභාවප්‍රාප්ත රිචඩ් පතිරණ මහතාගේ පුත්‍රයෙකි. ඔහු අතිනත ගත්තේ ක්‍රිෂ්ණි දෙනගම මෙනෙවිය සමගයි.

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfxUADBTCIJIyL9TQg_svKpHfN-ENjxMUNpUd0AqQOYy8XHx9IhhpKgpuX6hWHy5kf5Feemibqd7SaIm1SO3Xj638U8d5AkxVkmQ63wfCRYtVLgYIVBeVyJCT2fz-ZciKyHcpWwoPxk5U/s1600/Ramesh-Pathirana+Wedding.png

Posted by Ravaya on 10:30 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මන්ත්‍රී රමේෂ් යුගදිවියට"

Leave a reply