යුරෝපයේ විශාලතම ගිනිකන්දේ පිපිරුම

ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය. සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය.
































Posted by Ravaya on 5:44 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "යුරෝපයේ විශාලතම ගිනිකන්දේ පිපිරුම"

Leave a reply