දිල්කත් අලුත් අවුරුද්දේ වැඩඅල්ලනවලු
දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මෙම වසරේදී විවාහ වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවට රාවයක් පතිරී යයි.
දිල්කා සමන්මලී මෙනවියගේ අනාගත සහකරු ‘දෙරණ’ නාලිකාවෙම ප‍්‍රඩක්ෂන් ටීම් එකේ අයෙකු බවත්, මීට පෙර දිල්කා කුරුණෑගලින් ආරම්භ කර තිබූ පෙම්කතාව නවතා දමා තමා දැනට සේවය කරන නාලිකාව තුලම නව පෙම්හබය අරඹා ඇති බවට මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය තුල කසුකුසුවක් පැතිර පවති.

0 comments for "දිල්කත් අලුත් අවුරුද්දේ වැඩඅල්ලනවලු"