කොළඹ සිට බැංකොක් දක්වා එයාර් ඒෂියා සෘජු ගුවන් ගමන් අරඔයි
ලොව විශිෂ්ටතම අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඒෂියා (ස්කයි ට්‍රැක්ස් සම්මානය 2009,2010,2011) කොළඹ සිට බැංකොක් දක්වා සෘජු ගුවන් සේවා හඳුන්වාදී ඇත.එක් දිශාවකට රුපියල් 5,500ක විශේෂ මිලක් යටතේ මෙම සේවය ඇරඹෙන අතර එම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අද දින සිට 2012 ජනවාරි 15 දක්වා www.airasia.com ඔස්සේ ටිකට්පත් වෙන් කරවා ගත හැකිය.
තායි එයාර් ඒෂියාහි ප්‍රධාන විධායක නිලධාරී ටැසපෝන් බිජ්ලවෛල්ඩ් මේ පිළිබඳව මෙසේ සිය අදහස් දක්වයි. මෙම නව ගමන්මාර්ගය අරඹමින් මගීන් වෙත ආකර්ෂණීය අත්දැකීමක් ලබාදීමට හැකිවීම අප හට සතුටට කරුණක් වෙනවා. අඩු වියදම් ගුවන් සේවාවක් වශයෙන් අපගේ මිල ගණන් පහළ මට්ටමක පවත්වා ගනිමින් මගීන් වෙත තායිලන්තයේදී සාප්පු සවාරි සහ හෝටල් ආදිය සඳහා වැඩියෙන් වියදම් කිරීමට ඉඩ සැලසීම අපගේ අරමුණයි. මෙමගින් තායිලන්තය ව්‍යාපාරිකයින් ආදිය ශ්‍රී ලංකාව වෙත ගොස් එහි ව්‍යාපාරයෙහි ප්‍රගතිය කෙරෙහිද දායක වනු ඇති. කොළඹ සිට බැංකොක් දක්වා අපගේ පළමු ගුවන් ගමන 2012 මාර්තු 01 වැනි දින පිටත් වීමට නියමිතයි.
බැංකොක් පූජනීය ස්ථාන, විචිත්‍ර රාත්‍රීන් සහ ප්‍රණීත ආහාර පාන දැන් එයාර් ඒෂියා නිසාවෙන් හැම දෙනාටම අත්විඳිය හැකි තත්ත්වයකට පත්ව තිබේ. බැංකොක්වලින් ඔබ්බට පතායා වැනි වෙරළාශ්‍රිත ආකර්ෂණයන්ද දක්නට ලැබේ. බැංකොක් නගරය උද්වේගකර සහ ජල ක්‍රීඩා සඳහාද ප්‍රකටය.
එයාර් ඒෂියා මගින් බැංකොක් සිට ෆුකට් සහ වියැංග් මායි වැනි සෙසු ගමනාන්තයන් දක්වාද සම්බන්ධිත ගුවන් සේවා මෙහෙයවයි. ෆුකට් ලොව දර්ශනීයම වෙරළාශ්‍රිත ප්‍රදේශයකි. උතුරු තායිලන්තයේ පිහිටි චියැංග් මායි මනරම් භූමි දර්ශනවලින් සපිරි ප්‍රදේශයකි. එහිදී රාෆ්ටිං සෆාරි සහ වනගත චාරිකා රැසක් සිදු කළ හැකිවේ.
බැංකොක් එයාර් ඒෂියා නවතම ගුවන් යානය වන ලෙදර් ආසන 180කින් සමන්විත A320 ඔබ ප්‍රිය කරන ආකාරයේ ආහාර පිළිගන්වනු ඇත. අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන්කරවා ගැනීමේදී 20ක වට්ටමක්ද හිමි වනු ඇත. මගීන් වෙත ආරක්ෂිත සුවපහසු ගුවන් ගමනක් ලබාදීම අපගේ අරමුණයි. කලාපයේ නවතම ගුවන් සේවාවක් වන අප සුවපහසු ආසන විශිෂ්ට සේවය සහ ප්‍රණීත ආහාරපාන අතින් ඉදිරියෙන් සිටිනවා” ප්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් පැවැසීය.
වැඩිදුර තොරතුරු සහ බැංකොක් වෙත එක් දිශාවකට රුපියල් 5,500සිට ඇරඹෙන සහන ගාස්තු ලබා ගැනීම සඳහා www.airasia.com ඔස්සේ ආසන වෙන් කරවා ගන්න. 2012 මාර්තු 01 සිට 2012 ඔක්තෝබර් 27 දක්වා ගුවන් ගමන් සඳහා අද දින සිට 2012 ජනවාරි 15 අතර කාලය තුළ අදාළ වෙන්කරවා ගැනීම් සිදු කළ යුතු වේ

0 comments for "කොළඹ සිට බැංකොක් දක්වා එයාර් ඒෂියා සෘජු ගුවන් ගමන් අරඔයි"