වාර්තා සිනමා පටයේ පෙනි සිටි මාධ්‍යවේදීන් ගේ ලංකාවේ සිටින පවුල් දඩයමට ගෝටා ගෙන් අණ.
මෙම වාර්තා සිනමා පටය " මයි ඩෝටර් ටෙරරිස්ට් "නම් සිනමා පටයනිපද වූ නෝර්වීජියානු සම්මානනීය සිනමාවේදිනියක වන බ්‍රියට්අර්නේස්ටඩ් ගේ නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, මාධ්‍ය නිදහස,හා ප්‍රජාතත්‍රවාදය පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් කෙරේ.'සයිලන්ස් වොයිසස් 'වාර්තාමය සිනමා පටය සදහා ජීවිත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල්වූ ජනමාධ්‍යවේදීන් 'හිරු' පුවත්පතේ හිටපු සංස්කාරක රෝහිත භාෂණ අබේවර්ධන, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සංස්කාරිකා සොනාලි වික්‍රමතුංග, ටැමිල් නෙට් වෙබ් අඩවියේ වන්නි වාර්තාකරු ඒ. ලොකේෂන් සිය අත්දැකීම් ඉදිරිපත්කරයි.
මෙම වාර්තා සිනමා පටයේ මංගල දැක්ම පෙබරවරී 9 දා නොර්වේ, ඔස්ලෝ නුවර විකා සිනමා හලේදී පැවැත්වෙනු ඇත. නෝර්වීජියානු මානව හිමිකම් සංවිධාන ඒ සදහා අනුග්‍රහය දක්වයි.
කවදත් සත්‍යය එළිදකිනවට අකමැති අළුගෝසු ගෝටා කියා ඇත්තේ, මෙවැනි වාර්තා සිනමා පටිවලට ජනමාධ්‍යවේදීන් සහබාගි වීම නැවතිය යුතු බවත්, හොදම දේ නම් කීප දෙනක් අතුරැදහන් කීරිමන් අන් අය බය කල හැකි බවයි.
Pre-premiere of ‘Silenced Voices – Tales of Sri Lankan Journalists in Exile’ and panel debate

Silenced Voices – Tales of Sri Lankan Journalists in Exile is a film of freedom of speech and the messengers of truth to portray how much individuals are willing to offer to bring information to light. The film is told as a personal encounter with exiled journalists from Sri Lanka who have been “silenced” and almost killed in their home country because they exposed war crimes, corruption and massacres of civilians. They claim these crimes are being committed by the state. Sri Lanka is ranking one of the worst countries in Asia with respect to freedom of expression. In the past years, many have disappeared or are found tortured and killed. Close to 50 media workers have recently fled the country.
Panel:

Bashana Abeywardane is a Sri Lankan journalist and a writer living in exile. He has been working as a journalist since 1992 and was forced into exile in 2006. He is currently serving as the Convener of the exiled Sri Lankan rights group, Journalists for Democracy in Sri Lanka (JDS).

Sverre Tom Radøy is journalist in Norwegian Broadcasting Corporation and writer of the book Reiser på Sri Lanka – Norges øy i tropene (2008).
Film:

Billetter: oslokino
0 comments for "වාර්තා සිනමා පටයේ පෙනි සිටි මාධ්‍යවේදීන් ගේ ලංකාවේ සිටින පවුල් දඩයමට ගෝටා ගෙන් අණ."