මීලග ජනපතී ශෂින්ද්‍ර රාජපක්ෂ !!!
චමල් රාජපක්ෂ අගමැතිකරනවලු. මහින්ද රාජපක්ෂ නොමියෙන මිනිස්සු චිත්‍රපටයේ රගපැවට එලියෝන්ගේ බෙහෙත් බිවට නොමියෙන මිනිහෙක් වෙන්න බැහැ. රැස්වීම් වලට makeup දැම්මට ඇස්යට කළු වීම වැහුවට. බුදුවරයන්ටත් නැවැත්විය නොහැකී වූ මරණය සොයා එනවා එනවාමයී. මහින්ද රාජපක්ෂ අමරණිය වෙන්නේ අකල් මරණයකින් පමණය. ඉතින් එදාට අගමැති චමල් ජනාදීපතී එතනින් නිකන් ඉදිද ??? කෙලින්ම ශෂින්ද්‍ර අගමැතී ඊට පස්සේ ශිරන්තී ලොක්කි දාපු පාට්වලට රිටර්න් එක දෙනවා.
ශෂින්ද්‍ර චමල්ගේ දෑස පියවෙන්න කලින් ජනාදිපතී කිරීමත් සිදුවෙවී. ශෂින්ද්‍ර එදාට හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිළිරුවට මල්මාලා දාලා කින්ඩියට හිනාවෙවී... නාමල් වගේ බදු ගහන නිදන් හාරන හොරට උපාදී ගත්ත. රටේ සල්ලිවලින් පොදුරජ්‍යමණ්ඩල සුදු කෙලිය. නිළියන්ව හොරෙන් හිල්ටොන් එකට ගෙන්න ගන්න 'නිදන් නාමල්' වෙනුවට ශෂින්ද්‍ර අවාටනම් ජනතාව සතුටු වෙවී. එදාට ජනතාව කැහී ගැනිය වෙනුවට හොටුගැනිය ගත්තට දුක්වෙවී දුක්වෙලා මතීවරනයකදී උත්තර දේවී. ඉතින් 2013 නව ජනාදීපතී ශෂින්ද්‍ර රාජපක්ෂ අපේ මීලග ජනපතීට අපගේ උණුසුම් සුබ පැතුම්
![]()
Posted by Ravaya
on 12:13 AM.
Filed under
News
.
You can follow any responses to this entry through the
RSS 2.0.
You can leave a response or trackback to this entry
0 comments for "මීලග ජනපතී ශෂින්ද්‍ර රාජපක්ෂ !!!"