භාරයක් ඔප්පු කිරීමට රනිල් ඉන්දියා යයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පැවති අවස්ථාවේදී සිදුකල බාරයක් ඔප්පු කිරීම සදහා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දින ඉන්දියාවේ පුද්ගලික සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය.
එහෙයින්,  විපක්ෂනායකවරයාගේ කටයුතු ආවරණය කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ජෝ න් අමරතුංග මහතා පත්කොට ඇත.
ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවද දැනුවත්කොට ඇති අතර ඒ අනුව ලබන 24 වනදා දක්වා අමරතුංග මහතා විපක්ෂනායක ධූරයේ වැඩ ආවරණය කරනු ඇත.

Posted by Ravaya on 1:39 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "භාරයක් ඔප්පු කිරීමට රනිල් ඉන්දියා යයි."

Leave a reply