චීනයේ ආර්ථික වර්ධනය 8.9% දක්වා පහළට

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය පසුගිය වසර දෙකක කාලය තුළදී මෙතෙක් වාර්තා කළ අඩුම ආර්ථික වර්ධන වේගය දක්වා සිටියි.

මාස තුනක කාලයක සිට පසුගිය දෙසැම්බර් අග වනවිට 8.9% ක් පමණක් දළ දේශීය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර ඊට පෙර කාර්තුවේදී වාර්තා වූ 9.1% අගයේ සිට පහළ බැසීමකි.

විශ්ලේෂකයන් පවසා සිටිනුයේ මෙම වසරේදී තවදුරටත් චීනයේ ආර්ථික වර්ධනය හීන වනු ඇති බවය. කෙසේ වුවත් මෙම තත්ත්වය මෙම වසරේ පසුභාගය වනවිට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Posted by Ravaya on 5:03 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "චීනයේ ආර්ථික වර්ධනය 8.9% දක්වා පහළට"

Leave a reply