කී‍්‍රඩා සම්මේලන 32 කට නිලධාරීන් පත්කර ගැනීම ඇරඹේ

නව වසර සඳහා ජාතික කී‍්‍රඩා සම්මේලන 32 කට නව නිලධාරීන් පත්කර ගැනීමට නාමයෝජනා කැඳවීම අද (01) සිට ඇරඹේ.
ජාතික කී‍්‍රඩා පනතට අනුව කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සෑම කී‍්‍රඩා සම්මේලනයකටම මේ වසර සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම මාර්තු 31 වැනිදාට පෙර සිදුකළ යුතුය.
කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ මේ අනුව සම්මේලනවල තනතුරු සඳහා නාමයෝජනා කැඳවා මාසයක් තුළ අදාළ නිලවරණ පවත්වා අවසන් කරන බවයි.

Posted by Ravaya on 5:45 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කී‍්‍රඩා සම්මේලන 32 කට නිලධාරීන් පත්කර ගැනීම ඇරඹේ"

Leave a reply