දකුණු අප‍්‍රිකාවට කඩුලූ 10 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 10 ක ජයක් ලබා ගැනීමට සමත් වියග දකුණු අප‍්‍රිකාව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-1 ක් ලෙස ජය ලැබීය.

තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (07) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ක් රැස්කරමින් ඉනිම පරාජයෙන් ගැලවුණේය.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 4 ට 580 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 2

ශ්‍රී ලංකාව පළමු ඉනිම 239 සහ දෙවැනි ඉනිම 342

Posted by Ravaya on 4:57 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දකුණු අප‍්‍රිකාවට කඩුලූ 10 ක ජයක්"

Leave a reply