In this publication, Victor Ivan, Editor of the Ravaya news paper, vividly portrays the historical evolution of the communal crisis of Sri Lanka. The book traverses through a long period of over 190 years providing a pictorial resume and a narrative of the main events connected with the present crisis . He appeals to the intellect of the reader focusing their attention on the pathway leading to the problem will all its major milestones. Paper Size: A4 Page 200.

- Price: US$ 50 

පුවත්පත් කතුවරයෙකු වූ වික්ටර් අයිවන් ශී‍්‍ර ලංකාවේ විවිධ අවස්ථා හා සිද්ධීන් අළලා විවිධ ඡුායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද දුලබ ඡුායාරූප යොදා ගනිමින් හා ඒවාට ලියන සටහන් ඔස්සේ අවුරුදු එකසිය අනූවකට ආසන්න කාලයක් තුළ සිංහල දෙමළ ගැටුම ලේ වැගිරෙන අරගලයක් දක්වා විකාශනය වූ ආකාරය මෙම කෘතියෙන් ගෙනහැර දක්වයි. ඒ මගින් ගැටුම් ඉතිහාසයේ වැදගත් අවස්ථා අපට පෙනෙන්නට සලස්වමින් ඒ සමඟ අපගේ බුද්ධියට ද කතා කරයි.

Price: US$ 30