මුදල් වංචා කළ දේශපාලක ගෝලයා අසුවේ
ග‍්‍රාමීය ආර්ථික සම්පත් සංවර්ධන බැංකුව නමින් ව්‍යාජ බැංකුවක් පවත්වාගනෙ යමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කිරීම ඇතුළුව වරෙන්තු 21ට අදාළව රංජිත් පද්මසිරි යාපා නමැති පුද්ගලයකු දෙහිතඅතකණ්ඩිය පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයා බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ සහ පළාත් සභා මන්ත‍්‍රී අනුර විදානගමගේ යන මහත්වරුන්ගේ පුද්ගලික ලේකම්වරයකු වන අතර මුදල් වංචා කිරීම සම්බන්ධව මේ වන විට අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ඇත.
අදාළ පුද්ගලයා විසින් ගොවීන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධවද කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොවි සංවිධාන විසින් මේ වන විට ගොනු කර ඇත.
- රාවය

0 comments for "මුදල් වංචා කළ දේශපාලක ගෝලයා අසුවේ"