ශාන්ත වෙනුවෙන් එක් අයෙකු හෝ බිලිදෙන්න බැහැ - ටිරාන්
මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා තවදුරටත් සේවයේ රඳවා තබාගනිමින්, ‘මව්බිම’ කාර්ය මණ්ඩලයේ සේවකයින් 280 දෙනෙකු බිලිදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පවසයි.
‘මව්බිම’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා කිසිදු පදනමකින් තොරව ඉවත් කිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගෙන් විමසීම සඳහා මාධ්‍ය සංවිධාන ප‍්‍රධානීන් පෙරේදා (31) පස්වරුවේ ‘මව්බිම’ කාර්යාලයේදි හමුවූ අවස්ථාවේදී මන්ත‍්‍රිවරයා එලෙස ප‍්‍රකාශ කර තිබේ.
තමා ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාට දැනුම්දී ඇතැයි ශාන්ත විජේසූරිය මහතා පවසයි.
ශාන්ත විජේසූරිය මහතාගේ සේවය අත්හිටුවීම පිළිබදව සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය සංවිධාන එකමුතුවේ ප‍්‍රධානීන්වන ධර්මසිරි ලංකාපේලී, ලසන්ත රුහුණගේ ඇතුලූ පිරිසක් ඊයේ දහවල් මව්බිම කාර්යාලය වෙත ගොස් තිබේ.

0 comments for "ශාන්ත වෙනුවෙන් එක් අයෙකු හෝ බිලිදෙන්න බැහැ - ටිරාන්"