"ඉඩම් සහ පොලිසි බලතල දීමට මහින්ද කැමැත්ත පලකරයි" – ක‍්‍රිෂ්ණා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය

තප්පුලන බලුක්කා වන විමල් වීරවංශ සහ xxx චිත්‍රපට ලෝලී  චම්පික රණවක කෙසේ උඩුබිරුවද රජයේ මතයට අනුව ඉඩම් සහ පොලිසී  බලතල දී දේශපාලන විසදුමකට පර්සී මහින්ද රාජපක්ෂ එස්. එම් ක්‍රිෂ්ණා හමුවේ කැමැත්ත පලකොට ඇත 13 වන ව්‍යවස්තා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කල සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටී.

Posted by Ravaya on 1:14 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for ""ඉඩම් සහ පොලිසි බලතල දීමට මහින්ද කැමැත්ත පලකරයි" – ක‍්‍රිෂ්ණා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය"

Leave a reply