කුඩු දුමින්ද ගේ තැන අයියාට - රේනර් සිල්වා (කුඩු දුමින්ද සිල්වා ගේ සොහොයුරැ) දේශපාලනයට ???

රේනර් සිල්වා කියන්නේ කුඩු දුමින්ද සිල්වා ගේ සොහොයුරා ය, අලුත්ම වාර්තා වලට අනුව, මල්ලිගේ තැන ගන්න රේනර් (අයියා) සුදානම් වන බව ට රාවයට දැනගැනීමට ලැබී ඇත. තම සොහොයුරා ගේ තත්වය සලකා බලා, තමා තීරණයකට ආබව රේනර් පවසා ඇත. වර්ථමානයේ රේනර් ABC ගුවන් විදුලි සහ අලුතින්ම ආරම්භ වන හිරු TV නාලිකාවේ හිමිකරුය. රේනර් සිල්වා ගේ දේශපාලන ආගමනය, පළමු  ගුවන් විදුලි  සහ TV නාලිකා හිමිකරුවන්ගේ "ප්‍රථම පිම්ම" ලෙස හැදින්විය හැක. මන්ද යත් අපට ලැබී ඇති තොරතුරු අනුව තවත් කීප දෙනෙක් ම ඔහුගේ අඩිපාරේ යාමට සුදානමින් සිටින බැවිනි.

හිරු TV  2012 මාර්තු මසදී ආරමිභ කීරීමට සියලු කටුයුතු  සුදානම් කර ඇති බවත්, සුබ නැකතකින් 2012 මැයි මාසයේ දී තමා දේශපාලන කටුයුතු ආරම්භ කරන බවත් රේනර් පවසා ඇත. කුඩු මල්ලි ගෙන් හිස්  වු පුටුවට කුඩු අයියා ගේ  ආගමනය ගැන සියලු ලාංකිකයන්ගේ දැනගැනීම සදහාය.

රාවයනිව්ස්  දේශපාලන අංශය -

Posted by Ravaya on 4:23 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කුඩු දුමින්ද ගේ තැන අයියාට - රේනර් සිල්වා (කුඩු දුමින්ද සිල්වා ගේ සොහොයුරැ) දේශපාලනයට ???"

Leave a reply