හොක්නිට රැජිනගෙන් හරසර
බ්‍රිතාන්‍යයේ විශිෂ්ඨ ගනයේ කලාකරුවෙකු වන ඩේවිඩ් හොක්නිට රැජින විසින් විශේෂ කුසලතා සම්මානයක් පිරිනැමූ බව සදහන් වේ. මෙම සම්මානය ඔහුට ප්‍රධානය කර ඇත්තේ හොක්නි විසින් කලාවට සිය ඉහළම දායකත්වය සැපයූ නිසා බව සදහන් වේ.
1990 දී හොක්නිට 'නයිට්' නාමයක් රැජින විසින් පිරි නැමූවද ඔහු එය ප්‍රතික්ෂේප කලේය. එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ නයිට් නාමයෙන් පිදුම් ලැබුවහොත් තමාට 'සර්' යන නාමයෙන් ආමන්ත්‍රණය කිරීමට තම මිතුරන්ට සිදුවන නිසා තමා එම නාමයට අකමැති බවයි.

0 comments for "හොක්නිට රැජිනගෙන් හරසර"